[ 31 ] - ඩැඩා = අප්පා ? 🙄

Magsimula sa umpisa
                                    

ඇත්තම කිව්වොත් Jungkook බබා මොනාහරි දේකට ටිකක් බයවෙලා. එයා දිගටම අඩනවා. වුණ දේ අපි එක්ක කියන්නත් එයා කැමති නෑ. එයාගෙ class teacher ටත් එයාව නලවගන්න අමාරුයි. එයා ඉල්ලන්නෙ ඔයාව. ඒකයි මම මේ ඔයාට කතා කලේ.  "

👨 - " හරි මැඩම්. මට විනාඩි 10 ක් දෙන්න.  මම ඉක්මනට එන්නම්. "

" Okay Mr.Jeon "

ඊළඟ මොහොතෙ එයාගෙ Class එකටත් පැවරුමක් දීලා ඉක්මනට principal ගෙන් leave එකක් ගත්ත Mr.Jeon කෙලින්ම ගියේ කුකීගෙ School එකට.

එයා යනකොටත් කුකී desk එකට ඔලුව තියන් හොදටම අඩන ගමන්. එයාගෙ Class teacher කුකී ගාවම ඉදන් එයාව සන්සුන් කරගන්න try කරනවා. School එකේ ලොකු මැඩම්ත් තව teachers ලා දෙතුන් දෙනෙක් එක්ක ඒ Class එකේ. කුකීගෙ classmates ලත් බය වෙලා වගේ ඈතට වෙලා ඉදන් කුකී දිහා බලාගෙන ඉන්නවා.

👨- " මැඩම්, මම Jungkook ගෙ අප්පා "

class එක ඇතුලට ආපු Mr.Jeon ලොකු මැඩම් ගාවට ගිහින් එයාට කතා කලා.

" ohh!  Mr.Jeon
Jungkook තාම නැලවුණේ නෑ. ඔයා ගිහින් එයාට කතා කරන්නකො.
Class එකෙන් එලියට එක්කන් ගිහින් ආවත් කමක් නෑ. "
 
👨 - " මම බලන්නම් මැඩම් "

එහෙම කියපු Mr.Jeon කුකී ළඟට ගියා.

👨 - " බනී~ අප්පා ආව මැණික. "

එයා කතා කලේ කුකීව පිටිපස්සෙන් බදාගන්න ගමන්..
ඒත්,

🐰 - " ඩ් ඩැ ඩා "

ඊළඟ මොහොතෙ කුකී අඩ අඩම කතා කලේ එයාගෙ ඩැඩා ට !

හොදයි !
මීට පැය බාගෙකට වගේ කලින් එකපාරටම කුකී අඩන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලා ඒ පොඩි එකා දිගටම කතා කලේ එයාගෙ ඩැඩාට තමා.. නැතුව අප්පට නෙවෙයි.
ඒත් කුකීගෙ ලොකු මැඩම් පවා හිතුවෙ කුකී මේ ඩැඩා ඩැඩා ගාන්නෙ එයාගෙ අප්පට කියලා. ඒකයි එයා ඉක්මනට Mr.Jeon ට කතා කරල එයාට School එකටත් එන්න කිව්වෙ. අනේ පවු ඉතින් අසරණ මිනිස්සු !

කොහොමවුනත් Mr.Jeon පවා උපරිම try කලා කුකීව නලවගන්න. ඒත් එයා පොඩ්ඩක්වත් අඩන එක නැවැත්තුවෙ නෑ. Mr.Jeon ට තුරුල් වෙලා ඉදගෙනත් එයා දිගටම ඉල්ලුවෙ එයාගෙ ඩැඩාව,  Taehyung ව !

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | Tahanan ng mga kuwento. Tumuklas ngayon