ඔව් චගී..අපි මිනීට එයා කැමති දේකට යන්න දෙමු.ඒක එයාගේ හීනේ නේ.

හ්ම්ම්...මම මේක බලන්නම් දුව.

කුමාවෝ අප්පා චොම්මල් කුමාවෝ..එවත් ඕකට ඉක්මනට ඇප්ලිකේශන් දැම්මනම් හොදයි මොකද ඔඩිශන් ඩේට් එක මේ තර්ස්ඩේ නිසා..

අරස්සෝ දුව..කොල්ලා කිය කිය ඉන්නවා එයාට ඩාන්සින්ග් කරන්න ඕන කියලා.ඒක අයාගේ හීනෙ නම් ඉතින් අපි එයාට ඒකට උදව් කරන්න එපැයි .

අනේ ඔව් චගී....

ඔව් අප්පා මොන දේ උනත් චිම්ව ඕකට යවන්න..

අරස්සෝ දුව මම මේක ෆිල් කරලා හෙට උදේම කොල්ලහේ ඩාන්සින්ග් ටීචට බාර දෙන්නම් කෝ.

අරස්සෝ අප්පා චොම්මල් කුමාවෝ...

ඕක මොකක්ද දුව ඔයා මේ ටිකට අපිට කරපු උදව්ම ඇතිනේ..මිනීව බලාගෙන..

ඒක තමයි දුව..මම මේක ඉක්මනට බලන්නම්..බිග් හිට් නේද..මම අහලා නම් නෑ ඒත් මම මේක බලන්නම්..

අරස්සෝ අප්පා....

මම එහෙනම් යනවා නිදා ගන්න...ගුඩ් නයිට්...

ඔම්මයි අප්පයි මට ගුඩ් නයිට් කිව්වට පස්සේ මම උඩට යන්න හැදුවත් මම ආයෙම ඇවිත් ඔම්මවයි අප්පවයි බදාගත්තේ ගොඩක් ආදරෙන්.මොකද මට හෙට යන්න වෙනවා නොකියම.කදුලු බොදඋන ඇස් වලින් මම දෙන්නව බදා ගත්තම මට දැනුනේ මේ ලෝකේ තියන ලස්සනම හැගීම විදිනවා වගේ. එක්කම මට මතක් උනේ මම ගියාට පස්සේ එයාලා මං ගැන මොනවා හිතයිද කියලා.

Unexpected wishWhere stories live. Discover now