“තමුසෙට මොකක්ද මං කිව්වෙ පාක් ජිමින්?
ටවල් එකක් ඔතාගෙන මං ඉස්සරහට ඇවිත් මොනවද තමුන් බලාපොරොත්තු වෙන්නෙ?”

හස්කි වොයිස් එක එක්ක මික්ස් වුන ලස්ටිලුක් එකට කවදාවත් වෙන පිරිමි ඉස්සරහ නැති විදියට ජිමින් ගැස්සිලා ගියා...

“ටේ...ටේහ්‍යුන්ග්?”

ජිමින් බයටත් එක්කම වචන අමුණන්න ගත්තත් ඒ කටහඩ වෙව්ලුවෙ ටේහ්‍යුන්ග්ගෙ ජයග්‍රාහී ස්වරූපය තවත් තීව්‍ර කරවලා...

“දැන්වත් ඕක අයින් කරනවා මනුස්සයෝ!”

ජිමින්ගෙ ඇගට කඩා පනින ගමන් ටේහ්‍යුන්ග්  නහර උලුප්පගෙන ඇස් රතුකරගෙන කෑගහලා කියද්දි ජිමින් බය වුනත් එයා ලෑස්ති නෑ ලේසියෙන් තමන්ගේ මාන්නය බාල්දු කරගන්න...

“ශටප් ටේහ්‍යුන්ග්...මං තමුසෙගෙ ඩෝල් කෙනෙක් නෙවෙයි උඹ කියන කියන විදියට නටන්න!!”

“එහෙමද , බලාගෙන ඉදපං පාක් ජිමින් උඹට වෙන දේ!!”

ටේහ්‍යුන්ග් කේන්තියෙන් එකපාරටම ජිමින්ගෙ බෙල්ල පිටිපස්සෙන් ඇදලා අරගෙන ඒ ප්ලම්ප් ලිප්ස් මතින් තමන්ගෙ ලිප්ස් තද කරගන්න ගමන් වේගෙන් උරන්නත් සපන්නත් පටන් ගත්තෙ ජිමින් ඒ ග්‍රහනයෙන් මිදෙන්න කිස් එකට රියැක්ට් නොකර කරන ඒ අසහය උත්සහය අතරමයි...

ඒ අත් ටේහ්‍යුන්ග්ගෙ පපුවට තද  වෙලා තියෙද්දි ටේහ්‍යුන්ග් කලේ ජිමින්ව පැත්තකට කරලා තමන් ඇදන් හිටපු රොබ් එක හදිසියේ ගලවලා විසිකරලා දාලා ජිමින්ගෙ ඉණේ තිබ්බ තුවායත් එකපාරටම ඇදලා විසිකරපු එක...

ඒ වැඩෙන් කවදාවත් නැති විදියට දැනුනු ලැජ්ජාවත් එක්ක ජිමින් තමන්ගේම වැඩ නිසා දැනටමත් පණ ගහලා තිබුන තමන්ගෙ රහස් ප්‍රදේශය දෝතින්ම වහගන්න ට්‍රයි කරද්දි ටේහ්‍යුන්ග්ගෙ ඉහමොල රත් වුනේ තරහටමයි.එයාට දැනුනෙ නිකං ඔලුව ඇතුලින් ගිනිගොඩක් ගහලා කන් දෙකෙන් ඒ දුම පිටවෙනවා වගේ.මොකද කේන්තියටම ටේහියුංග්ගෙ කන් දෙකේ ඉදන් රතු වෙලත් ඉවරයි ඒ වෙද්දිත්..

ඒ වෙනකොටත් ටේහ්‍යුන්ග් කිස් කලත් ඒකට රියැක්ට් නොකර හිටිය කොල්ල එයාගෙ එක ටච් එකක්වත් නැතුවම දැනටමත් හාඩ් වෙලා!!!

DADDY'S LOVE || JIKOOKDär berättelser lever. Upptäck nu