ම්ම්...

චිම්..

ම්ම්...

මටත් ඔයාගේ ඩාන්සින්ග් පෙන්නන්න බැරිද?...

මගේ...

ඔව්...ප්ලීස්...

මෙතන..

ඔව් අනේ කවුරුත් දැක්කට මොකෝ අනික කවුරුත් නෑ වැඩිය..ප්ලීස් අනේ...

ඕකේ ඉන්නකෝ...

මං කලින් ජිමින්ගේ ඩාන්සින්ග් බලන් හිටියත් මං ඒහෙම දෙයක් කරේ නෑ වගේ ආයෙම එයාට නටන්න කියලා කිව්වම එයා එයාගේ ෆෝන් එකේ මයිකල් ජැක්ශන්ගේ බ්ලැක් අන්ඩ් වයිට් ප්ලේ වෙන්න දාලා ඩාන්ස් කරන විදිය මං බලාගෙන හිටියේ කට ඇරන්.ජිමින්ට කොහොමත් ඩාන්සින්ග් හොදට පුලුවන් කියලා මං දන්නවා උනත් මෙහෙම මගේ ඉස්සරහ නටක කොට ඒක වෙනමම හැගීමක්.කලින් මං හොරාට බලන් හිටියත් දැන් මට ජිමින්ව මගේ මූන ඉස්සරහම පේනවා.ඒ නිසා එයා නටන එක දිහා බලන් ඉන්න මටත් දැනුනේ ලොකු සැහැල්ලුවක්.ඒ තරමට එයාගෙ ඇග මියුසික් එකට අනුව හසුරවන විදිය හරිම ලස්සනයි.මුලු සෝන්ග් එකටම නැති උනත් ජිමින් මට සෝන්ග් එකේ බාගයක් විතර ඩාන්ස් කරලා ඇවිත් ආයෙම මං ගාවින් හති දාගෙන වාඩි උනා.

වාව්..චිම්...ඒක ගොඩක් ලස්ස්නයි..

ජින්ජා?

ඔව්...වාව්..ඔයත් දවසක මයිකල් ජැක්ශන් වගේ වෙයි..

මං..

ඔව් නැතුව...

එයා කොච්චර් ප්‍රසිද්දද..මං එහෙම වෙන එකක් නෑ...අනික ලෝකෙන්ම..

ඔව් ඔයා වෙනවා මට විශ්වාසයි චිම් අනිවාරෙන්..

මං එහෙම කිව්වම ජිමින් මගේ දිහා බැලුවේ ලොකු කරගත්ත ඇස් වලින්.

Unexpected wishWhere stories live. Discover now