බස් එකේ මෝඩයෝ...

උනාට තනියම නේ...

ඉතින්...

මං නූනට තනියෙන් යන්න දෙන්න ආස නෑ...

මෝඩයා..මං ඔයාලව ගන්න ආවෙත් තනියම තමයි..

ආහ්...කෝමද මට ඒක අමතක උනේ..

උනාට නූනා එපා...

බෑහ් මං එනවා...

අරස්සෝ හැබැයි ගෙදර ගිහින් කෝල් කරන්න ඕනේ හරිද...

හරි හරි පන්ඩිත සීයේ...

මං ජිමින්ට කව කව ඉන්නකොට සේරි ඔම්ම ජීයුන්ව වොශ් දාවලා ඉවර වෙලා එලියට ආවා.

අනේ අනේ..ජිමින්...වෙනදට මං කැව්වද ආහ්..පොඩ්ඩක් වත් කදර නොකර ඉන්න් බෑනේ නූනට...

අනේ කමක් නෑ ඔම්මා..චිම්ට පරක්කු වෙන නිසා කැව්වේ..අනික අද මං යන්නම් චිම් දාන්න...

ආහ් ඔයාට පුලුවන්ද දුව..මං මේ ලෑස්ති වෙන්න හැදුවේ..

නෑ ඔම්මා මං යන්නම්...

ඔව් අම්මා නූනා එයි..

අනේ ඔයාට නූනා කිව්වොත් දැන් අපිත් එපා....

ඔම්ම එහෙම කිව්වම ජිමින් මං කවපු බත් කටත් කටේ තියාගෙනම කටත් පුමබගෙනම හිනා වෙද්දි මටත් හයියෙන් හිනාවක් ගියා.ජිමින් මං හිතුවටත් වඩා ගොඩක් කියුට්.

එහෙනම් දුව යන්න මං අප්පට කියන්නං ගන්න කියලා.

Unexpected wishWhere stories live. Discover now