Author Note

750 92 8
                                    

A beautiful love කතාවෙ කොටස් දෙන්න ගොඩක් පරක්කු වුණාට ඇත්තටම සොරි🥲. ඔන්න කොහොමහරි මාස ගාණකට පස්සෙ මන් කතාව ඉවර කළා. 😍

මේක මගේ අනිත් කතා වලට වඩා ගොඩක්ම වෙනස් කතාවක්. නංගි කෙනෙක්ගෙ request එහෙකට තමයි මන් මේ කතාව ලියන්න පටන් ගත්තෙ.

මේකෙ writing style එක මගේ අනිත් කතාවලට වඩා ගොඩක් වෙනස් වගේම කොටස් ගානත් ගොඩක් අඩුයි. මන් මේ කතාව ලියන්න පටන් ගනිද්දිමයි මේකෙ අවසානය වගේම කොටස් දහයකින් ඉවර කරන්නත් හිතා ගත්තෙ. මොකද කොටස් හතළිස් ගණන් පනස් ගණන් තිබුණු MY you,  I need you කියවපු ඔයාලට පුංචි කතාවක් දෙන්න මට ලොකු ආසාවක් තිබුණා. මන් හිතනවා ප්‍රශ්න වැඩිය නැති හරිම සරල කතාවක් වෙච්ච මේකටත් ඔයාලා ගොඩක් ආදරේ කරයි කියලා. 🥰

ආයෙත් අලුත් කතාවකින් හම්බවෙමු. A beautiful love එක්ක මුළ ඉදන්ම එකතු වෙලා හිටිය හැමෝටම thank you. ❤️

Author : jkgirlrash

A Beautiful Love (JK sinhala FF)Where stories live. Discover now