17 වන කොටස

2K 514 145
                                    

සුදු...මහත්තයා.......අකේ....න්

මං මෙට්ටෙ අතපත ගෑවා.........

තුරුල් කරන් නිදාගන්න විතරයි ඕනෙ කියපු වික්‍රමසිංහ මහත්තයා ගාවදි මං කට වරද්දගන තිබුනා....  රැයක් පුරාවටම අඩාපු ඇස් දෙකට ආයම අඩන්න සිද්ද උනා....

මට ඕනා උනේ දෙතොල් හාදුවක් ලව්වා කැලරි දහනයක් කරන් පලල් පපුවට තෙරපිලා ඇති පදන් නිදාගන්න උනත් හාදුවෙ අවසානෙ උනේ ආපහු මට එ දරදඩු ඇගෙ බර දරාගන්න උන එක.....තැලුන තැන්...මිරිකුන තැන් හැපුව තැන් ආය ආයමත් මුල ඉදන් තැලෙන්න ගන්නකොට  ඇදුම් කාපු තන පුඩු පවා අවසානෙදි  එයාගෙ පැත්තට හැරුනා....උඩු හිත එපා අනෙ ඇති කිව්වත් යටි හිත කෙරුවෙම තව තව එයාවම ඉල්ලපු එක වෙනකොට  කටින් අනෙ ඇති සුදු මහත්තයා කිව්වත් දෙපැරන්ද කෙරුවෙ එයාට තව ගැඹුරටම කිදා බහින්න පාර හදපු එක....උරා බීපු තන පුඩු බලන් ඉද්දි ඉදිමුනත් අත් දෙක කෙරුවෙ එයාව තව තව මගෙ පපුවට  තෙරපපු එක......

යටි බඩ ඇතුලෙන් ඉවරයක් නැති මුහුදු රැලි ගහනකොට ඇඹුල රස ගේන වෙරලු මල් සුවද ඇවිදින් කසිංජි සුවද මරාදාගන ඇබිත්තන් සයිස් කාමරේම වහගන්නකොට  අවසානෙදි  ලා දුඹුරු පාට දනහිස් රතු කරන් සෘගාරෙ උගන්නවපු මගෙ අකේන් ඇගේම බර මට දීලා දාඩිය මුගුරු දාගන කඩා වැටෙනකොට බාගෙට පන ගියපු දෙපරැන්ද මැදින් මට ගින්දරක් දැනුනා...........එතනින් එහා ආයමත් මට නින්ද  ගියා.....

වෙච්ච කෙරිච්ච දේවල්  හීනෙන් පවා ආය ආයම පේන්න ගන්නකොට තෙහෙට්ටු වෙලා නින්දට වැටුන  මං ඇගට දැනුන හිස් බව එක්ක ඇස් ඇරපු මං හිස් මෙට්ටෙ අත පත ගාලා එයාට මිමිනුවා ......

අකේ.....න්..ඔයා ඉන්නවද.....සුදු...මහත්තයා .....

මං ආයම කතා කෙරුවා ....ඒත් සද්දයක් නෑ.....නානවවත්ද..... අත පත ගාලා ඵෝන් එක අතට  අරන් වෙලාව බැලුවා....අටහ මාරයි.          තව වෙලා තියනවා ......

අනෙ...හ්......අම්මෙහ්........

මට කෙදිරි ගෑවුනා.....ඇගම වැහෙන්න රෙද්දකින් පොරවන් උන්න මං හරි අමාරුවෙන්  නැගිටලා ඉදගත්තා ...ඇත්තටම ඉදගත්තු මට ඉදගත්ත මෝඩකම කියලා හිතුනා......ඇයි ඉදගත්තෙ කියලා හිතුනා ...    ඒ ඇගේ හයිය එක්ක මට කොහොමත් ඔරොත්තු දෙන්නෙ නැති වෙනකොට තවත් වටයක් ඇදපු මං නොමැරි ඉන්න එක ප්‍රාතිහාර්‍යක්ද කියලා මටම පුදුම හිතුනා........

BE MY ARMOUR (Complete )Where stories live. Discover now