M-" මෙතන මිස්ටර් කිම් ඉන්නවා. ඉතින් කොහොමද මං ඇදුම් මාරු කර ගන්නේ ? "

ටේහ්‍යුන්ග් ඇස් ලොකු කරලා minhun දිහා බැලුවා.

TH-" අහ් ? ඔහ් කමෝන් බඩී..  මං ඔයාගේ dada. ඔයා mamaa ඉස්සරහා පුලුවන් නම් ඇයි මං ඉස්සරහා~~~~"

Jk-" මිස්ටර් කිම් ඔයා සාලෙට යන්න.. මගෙ දරුවන්ට කවුරු හින්දවත් uncomfortable වෙනවට මං කැමති නෑ... "

ටේහ්‍යුන්ග් පොඩි බබෙක් වගේ ශීට් එකත් අතේ මිරිකගෙන ඇදෙන් නැගිට්ටා.

Minhun කට කොනින් හිනා වෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" Dadaaට ඔහොම සලකන එක වැරදී "

ටේහ්‍යුන්ග් minhun දිහා බලාගෙන මිමිණුවේ , කාටවත් ඇහෙන් නැති වෙන්නයි. ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලන්නවත් උත්සහ කරේ නෑ. ජන්කුක් කබඩ් එකෙන් රෙදි ඇදලා රෑට අදින ඇදුම් ඇද උඩින් දැම්මා.

TH-" Princess ... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අවදානේ ගන්න හැදුවා.

TH-" මං baby girlව ඇද මැදින් තියන්නද ? එයාට නින්ද ගිහින් හින්දා ඇද අයිනේ~~~"

Jk-" එයාව මං තියන්නම්. මෙච්චරකල් මං තිබ්බේ..  ඉතින් මට ඒක කරන්න පුලුවන් "

ජන්කුක් එක පාරක් ටේහ්‍යුන්ග් දිහා බලලා ආයෙත් කබඩ් එක පැත්තට හැරුනා.

ටේහ්‍යුන්ග් දැක්කා ජන්කුක්ගේ personality එක ගොඩක් වෙනස් වෙලා. ඉස්සර වගේ හැම දේටම බය, ටේහ්‍යුන්ගෙන් යැපෙන අහිංසක පොඩි බබෙක් නෙමේ. දැං ජන්කුක් ගොඩක් වෙනස්, ගොඩක් ශක්තිමත් mamaa කෙනෙක්.

ඒ වගේම ජන්කුක්ගේ ඇස් වල බයක් නෑ .

අනිත් අතින් ජන්කුක් , එයා මෙච්චරකල් බයෙන් හිටපු එකම දේ ටේහ්‍යුන්ග් . එයා ඒ බයෙන් හිටපු දේ උනා. ටේහ්‍යුන්ග් එයාව හොයා ගත්තා. එයා බලාපොරොත්තු උනේ ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ පවුලේ අයවත් විනාස කරලා , ජන්කුක්වත් විනාස කරලා දරුවෝ අරන් යයි කියලා .

එහෙම උනොත් එයා හින්දා යුන්ගී, ජිමින් ඒ වගේම එයාලගේ දරුවත් විනාස වෙනවා. අනිත් අතින් එයාගේ babygirlගේ ජීවිතේටත් ප්‍රශ්නයක් වෙනවා, ඒ වගේම minhun උනත් දවසක ටේහ්‍යුන්ග් වගේ හැදෙන්න පුලුවන් . ටේහ්‍යුන්ග් ලග නරක ලමයෙක් වගේ හැදෙයි.

The Choice Where stories live. Discover now