TH-" ඒත් princess Baby... මට බඩගිනීනෙ... "

ජන්කුක් තොල් උල් කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ඇත්තටම දිග ගමනකට පස්සේ ජන්කුක්ට අමාරුයි. විශේෂෙන්ම එයා දැං pregnant . මාස දෙකක පොඩි බඩක් හින්දා කාටවත් තවම හොයා ගන්න බෑ.

TH-" මට කන්න මොනා හරි හදන්න.... නැත්තන් ......"

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල් මත තොල්පෙති තියාගෙන මුමුණන්න ගත්තා.

Jk-" නැත්තන් ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා හැරිලා බැලුවා.

TH-" නැත්තන් .. මගෙ බඩ පිරෙනකන්ම මට ඔයාව කන්න හිතෙයි princess ..."

බඩ පිරෙනකන් කන්න ? ඒක නම් එච්චර හොද වැඩක් නෙමේ. ජන්කුක්ගේ ඉක්මනින් නැගිට්ටා. ජන්කුක් sex වලට ආසයි... ඒත් මේ වෙලාවේ ඒක කරන්න බෑ.මොකද ජන්කුක් pregnant .. ටේහ්‍යුන්ග් rough ගියොත් ? නෑ... ඒක වෙන්න දෙන්න බෑ.

ජන්කුක් ඉක්මනින් දොර පැත්තට ඇවිදන් ගියේ තවමත් රෑට අදින ඇදුම පිටින්මයි.

Jk-" ම-මං රෑට කන්න හදන්නම්.... "

ජන්කුක් ඉක්මනින් කුස්සිය පැත්තට ඇවිදන් ගියේ ටේහ්‍යුන්ග්ට කෑම හදන්න. ටේහ්‍යුන්ග්ට දැං වෙනදට වඩා බඩගිනී, මොකද එයා දැං ටිකක් දුර්වල වෙලා.එයාගේ birthday එක ලගයි. ටේහ්‍යුන්ග්ට දැනෙනවා එයාගේ ඇග දුර්වල වීගෙන එනවා වගේ. ඒත් එයා ඒක ජන්කුක්ට පෙන්නන් නෑ.

ජන්කුක් කුස්සියට ගිහින් ඉක්මනින් ටේහ්‍යුන්ග්ට කන්න දෙයක් ලෑස්ති කරා. ජන්කුක්ගේ ඇගට කොච්චර අමාරු උනත් එයා ටේහ්‍යුන්ග්ට කෑම හැදුවා.

Jk-" Hubby .... කෑම ලෑස්ති ... "

ජන්කුක් තවමත් පොඩි කොට ඇදුම පිටින්. ජන්කුක්ට ඒ ඇදුම් හරිම සැහැල්ලුයි . ගෙදර කවුරුත් නැති හින්දා ටේහ්‍යුන්ග් ජන්කුක්ට ගේ ඇතුලේ එහෙම ඇදන් හිටියට මොකුත් කියන් නෑ. ජන්කුක්ගේ ඇග තවමත් sexy.. ඒත් මූන ටිකක් මහන්සී පාටයි.

ටේහ්‍යුන්ග් ඇවිත් කෑම මේසෙන් වාඩි උනා. ජන්කුක් කෑම ප්ලේට් එකට කෑම දාලා ටේහ්‍යුන්ග්ගේ අතට දුන්නා.

TH-" princess ... "

ටේහ්‍යුන්ග් , චොප්ස්ටික් අතට අරන් කෑම කන ගමන් ජන්කුක් දිහා බැලුවා.

The Choice Where stories live. Discover now