❤️ Episode 7 ❤

50 10 127
                                    

Yah යුනා..ගන්නවකො පෝන් එක..තමුසෙට මන්.... shit...,මොන මගුලෙ ගියාද...

[Yuna_06 just now posted a new photo]

සේහුන් ඒ එක්කම ඒ ආපු notification එක දැකපු ගමන් බැලුවෙ මොකක්ද yuna දාලා තියෙන්නෙ කියලා...

සේහුන් ඒ එක්කම ඒ ආපු notification එක දැකපු ගමන් බැලුවෙ මොකක්ද yuna දාලා තියෙන්නෙ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2 likes
1 comment
It's too good to get drunk when you feeling sad in inside... 😂🙂👍
#fllng #yo

අහ් මොන මගුලක්ද මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ් මොන මගුලක්ද මේ... බීලා මැරිලා යන එකයි ඇත්තෙ මන් නම් බලන්නෑ..දැන් වෙලාව කීයද ආ .. ඕන මගුලක් කරගන්නැතැයි....I dont care...😐😐
But wait....මේ අර උනහපුලුවා වැඩ කරන තැන නෙමේද yuna ගිහින් තියෙන්නෙ....😲ආහ්..මට වැඩක් නෑ මොකක් උනත්....

1 minute later

මගේ car key එක කොහෙද..........😐😐





Dinner එක ගන්න වෙලාවෙ jongdaeයි chanyeol යි table එකට ඇවිත් හිටියත් yumi තාම කාමරේ... chanyeol jongdae ට හොරෙන් yumiට mg එකක් දාන්න හැදුවෙ එතෝටයි...

🐸චැන්‍යොල්.... එයාට mg දාන්න ඔන්නැහැ.. එන්නැතැ කොයිවෙලේ හරි ..ඔයා කන්න ගන්න...

🐯ඇ..ආ..හරි හියුන්....

🐸මතක තියාගනින උබලා හැරෙද්දි මන් දන්නවා මොකක්ද වෙන්නෙ කියල හරි...කෝමත් මට අහන්න දෙයක් තියෙනව උබෙන්

🐯එ මොකක්ද

🐸ආ මේක දෙනවා...

🐯මොකක්ද..wedding invitation එකක්...ඇයි මේක..මන් හැමෝටම දුන්නනෙ දෙන්න ඉන්න අයට...

Summer Love ❤️🌼😘 [Ongoing]Where stories live. Discover now