❤️ Episode 6 ❤️

58 10 139
                                    


🌻යාහ් සේහුන් කියනවකො මොකක්ද උනේ කියල ඊයේ ...ආ...බොරුනෙ කිවෙ නේද බොරුනෙ... මන් ඔයාලගෙ ගෙදර එන්නෙ අහවල් එකට යෑ ඒකනෙ... හ්ම්ම්...

🐥එහෙනම් ආවෙ අහවල් එකටද...😂

🌻හරි දැන් බොරු කියන එක නවත්තලා ඇත්ත කියනවකෝ...

🐥ඇත්ත තමා කිව්වෙ...අනික ඕවගේ ඒවා නිකන් කියන්න පුලුවන් යැ..කියන්න නම් ඉතින් මට දෙයක් කරලා දෙනවා...😋

🌻ඒ ගමන මොන කුන්ඩවාලයක්ද අහන්නෙ...

🐥 තමුසෙගෙ එහාපැත්තෙ ඉන්න girl ව set කරලා දෙනවා... 😋👍

🌻ඇහ් කාටද..🙄

🐥මට... නැතුව වෙන මොකාටද...

🌻ඒ මොකටද .. මන් දන්නැ ඔව්වා... මන් යනවා...පරක්කු වෙනවා...

🐥 ඇහ්... යා..ඉන්......😂
යකෝසනිකට ගිහිනුත් ඉවරනේ... මොනයකා වැහිලද...

Yumi pov

Hey babyyyy.....

කොහෙන්ද මන්දා ආව වසවර්තියගෙ කටහඩ ගනන් ගන්නෙ නැතුව මම දිගටම canteen එකට යන්න ගත්තෙ ඒකව අව්ස්සන්නත් එක්ක .

🐶යාහ් අලුකෙහෙල් කාපු බල්ලෙක් වගෙ යන්නෙ කනැහෙන්නැද්ද...

🐶ඕය් යූමි.....

🌹ඇයි වදේ...

🐶ආ දැන් ඔහෙගෙ යාලුවව වදයක්ද ආ...

🌹නැ ඉතින්...

🐶නැ නෙමෙ ඔව්... තමුසෙට එක එක අලුත් යාලුවො හම්බුනාට පස්සෙ අපිව බල්ලට වැටුනා නෙහ් .😐😐👍

🌹යාහ් බෙකී ඒම ණැ...මොකක්ද අනේ උනේ...😤

🐶මොකුත් උන් නැ...මන් යනවා ඔයාට ඕන එකක් කරගන්න...🙁🙁

🌹යාහ් ඔහෙ සීරියස්ද...

🐶ඇය් මන් සීරියස් වෙනවා දැකලා නැද්ද...

🌹යාහ්... දැන් යාලුකරගන්න මොනාද කරන්න ඕනි මෝඩ බෙකීව... ආ...ම්ම්...😜

🐶වඩේ දෙකයි ප්ලේන්ටියයි....😋

😋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Summer Love ❤️🌼😘 [Ongoing]Where stories live. Discover now