❤️ Episode 3 ❤️

68 13 347
                                    

🌹යොබ්සෙයෝ....

🌱මේ chanyeol ගෙ නන්ගිද..

🌹දේ...ඇයි..

🌱Chanyeol ඉන්නවද .

🌹අහ් ඔප්පා ගෙදර නෑනෙ practice ගියා තව පොඩ්ඩකින් එයි...

🌱අහ් එහෙමද..

🌹ඔයා කවුද

🌱මන් chanyeol ගෙ යාලුවෙක්... මට එයාට දෙන්න දෙයක් තියෙනවා.. ඔයාට එන්න පුලුවන්ද ඒක ගන්න තනියම එන්න....

🌹අහ්... දේ....

🌱මන් තැන එවන්නම්...

යුමි කෝල් එක කට් කරලා යන්න ලෑස්ති උනේ ඒ කෙනාව හම්බෙන්න.. ඒත් එයා හිතන්න නැතුව ඇති අද මෙ යන ගමන එයාගෙ ජීවිතේ ගොඩක් දේවල්වලට මුල් ගල වෙයි කියලා...😓😐😐😐

------------------------------------------------------------------------------------

👵සුහෝ ඉදගෙන කෑම කන්න පොඩ්ඩක් නිවීහැනහිල්ලෙ...මොකක්ද මෙ හදිස්සිය..

🐰අනි හල්මොනි මට දැන් වැඩට යන්න තියෙනවා පරක්කුයි...

👵මොන වැඩද.. බොරු කියන්න එපා ඔයාට මේ වෙලාවට වැඩ නෑනෙ..

🐰තියෙනවා අනේ..මන් තව job එකක් හොයාගත්තා..  අද තමයි පලවෙනි දවස...

👵තව එකක් . ඔයාට බෑ මෙහෙම වැඩ කරන්න... ඔයාට රෑටත් වැඩ මේ තව එකක් දාගත්තෙ ඇයි..

🐰අය්යො ඒක ගානක් නෑ හල්මොනී... දන්නවනෙ මන් කොච්චර ශක්තිය තියෙන කොල්ලෙක්ද..මෙ අතින් අල්ලලා බලන්නකො මශල්ස්...

👵මට අල්ලන්න ඔනි ඇති එකක් නෑ පොඩි එකො.. ඒත් ඔයා ඔනවට වඩා මහන්සි වෙන්න එපා හරිද ..😩😩

🐰දෙ දේ..... මන් යනෝ...

👵පරිස්සමෙන් යන්න........👋

සුහො හල්මොනිව බදාගෙන කිස් එකක් දීලා එතනින් දිව්වා...

👵 අනේ මන්දා මේ කොල්ලානම් තව ටික දවසනෙ... එතකන් ඉවසන් ඉන්න සුහෝ....😐😐😐

Suho pov

මන් දැන් job දෙකක් කරනව. මොන දෙ  උනත් මට වෙලාවට හල්මොනිගෙ බෙහෙත් අරන් දෙන්න ඔනි.ඒක නිසා මන් කොහොමත් මහන්සි බලන්නෙ නැතුව වැඩ කරනවා.. ඒ ගමන්ම සෝහාටත් ලියුම් දානවා.. එයා කිව්වා එයා මාව හම්බෙන්න එන්නම් කියලා ලගදිම...ආහ් මට අහසෙ පියාබන්න තරන් සතුටුයි.. මන් කවදාවත් හිතුවෙ නැ එයාව හම්බෙන්න පුලුවන් වෙයි කියලා නම්... ඒත් දැන් කොහොමහරි මට පුලුවන්නෙ...😘😘😘😘

Summer Love ❤️🌼😘 [Ongoing]Where stories live. Discover now