❤️ Episode 8❤️

30 6 12
                                    

🐸ලේයි,   යුමීවයි චැන්‍යොල් වයි මගේ වෙඩින් එකෙන් පස්සෙ රට යවනවද කියලයි මන් බැලුවෙ..

චෙන් document වගයක් sign කරන ගමන් එයා ඒක ඉවර කරලා දෙනකල් එතන හිටන් ඉන්න ලේයිට කියුවා..

🦄ඒ ඇයි ඒ.. ඒ දෙන්න නම් කැමති වෙන එකක් නෑ..

🐸ඒම හේතුවක් නෑ..ඒත් මට පොඩි බයක් තියෙනව ඒ දෙන්නව මෙහෙ තියන්න..

🦄එයාලා දෙන්නට එහෙම මොකුත් වෙන්නෑ..

🐸උබ කොහොමද කියන්නෙ.. මට පොඩි නපුරු ඉවක් තියනවා.. අනේ මන්දා බලමුකො ඒ වෙද්දි මේ සේරම විසදිලා තියේවි..
අනික දෙන්නම දැන් දෙන්නට හරියන දේවලුයි අයවයි හොයාගෙන ඉන්න නිසා අනික දැන් ඒ දෙන්නා පොඩිත් නැති එකේ එයාලට තනියම ඉන්න දෙන්නයි මට ඔනි.. ඒත් එහෙම කරන්න හරිම වෙලාව මේකද කියලා  හිතාගන්න බෑ.

🦄එයාලට තනියම ඉන්න දෙන්න බොස්..මන් කියන්නෙ එයාලා එතොට තෙරුන් ගනි වගකීම් ගැන.. එයාලගෙ ආරක්ශාව ට අපි ඉන්නවනෙ..

🐸බලමුකො.. ඔක්කොටම කලින් මගේ වෙඩින් එක ඉවර වෙනකල් ඉන්නෙපැයි.. කොහොමත් මන් මැරි කරාට පස්සෙ එයාලා මාත් එක්ක ඉන්න කැමති වෙන එකක් නැ

🦄ඒම වෙන්නැ ඉතින් මොනා උනත් පවුලක් කියන එක තියනවනෙ..

🐸ම්ම්.. බලමු..මන් කොහොමත් දෙන්නටම appartement දෙකක් අරන් තියෙන්නෙ.. වෙඩින් එකෙන් පස්සෙ දීලා දානවා..එතොට එයාලට ඔන දෙයක් කරගන්න පුලුවන්නෙ..

🦄ආඅ ඒක හොදයි නේද බොස්..එයාලටත් private life එකක් දෙන එක..

🐸ඒක තමා මාත් හිතුවෙ.. දැන් උබ ගිහින් බලපන්කො ඔක්කොම invitation ටික තැන් වලට ගිහිල්ලද කියලා මෙතන කියව කියව ඉන්නැතුව..

🦄දේ දේ..😂

**********************************

📞📞📞

🌹Yobuseyo baekyyy...

🐶Mm aaa oo කියන්න...

🌹අපෝ නිදිද ඕයි මේ උදේ පාන්දර

🐶ඉතින් ඔහේනෙ උදේම නැගිටලා මෙතන මට වද දෙන්නෙ.. ඇයි යකෝ මේක හරි කෙලියක් උනානෙ..මේ collage නැති දවසකවත් ටිකක් නිදාගන්න හැදුවම ලයිට් බිල් කාරයා හරි ඇවිත් නින්ද කඩනවනෙ අම්මපා...😑👍

Summer Love ❤️🌼😘 [Ongoing]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin