❤️ Episode 2 ❤️

71 15 298
                                    

🌹ඔයාට යාලුවෝ නැද්ද මේකේ... මන් කිව්වෙ මේ කොලේජ් එකේ

🐰ඉන්නවා එක්කෙනෙක්...ඒත් එයාව හොයාගන්න බෑ මට

🌹 අහ් මොකක්ද නම

🐰Kim Jongin

🌹ම්ම් මන් දන්න කෙනෙක් නෙමෙ වගේ..වෙලාවක එයාවත් මට meet කරන්නකො..

ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කොල්ලෙක් යූමිගෙ කරෙන් අත දාගත්තා.. ඒ කෙනා ලොලිපොප් එකක් කටේ දාගෙන ඉන්නව දැකල යූමි ඒක එ කොල්ලගෙන් අරන් එයාගෙ කටේ දාගද්දි සුහෝ අප්පිරියාවෙන් මූන පොඩි කරන් ඒ දිහා බලන් හිටියෙ මොන සතෙක්ද යකෝ මේ කියල වගේ..😵‍💫😵

(?/?) යා...ඒක මගේ ලොලිපොප් එක...

🌹දැන් ඒක මගේනෙ බබා..

(?/?) කවුද මෙ කොල්ලා..

🌹අහ් ඒ මගෙ යාලුවෙක්..

🐰අන්‍යෝසෙයෝ... එතකොට ඔයා කවුද

සුහෝ ආචාර කරන ගමන් කිව්වා..

(?/?) අහ් මමද මන් මෙයාගෙ boyfriend

🐰අහ් එහෙමද මන් හිතුවෙ ඔයාට එහෙම කෙනෙක් නැ කියල..

🌹යා මෝඩයා... මැරෙන්න ආසත.. මෝඩස්

🐶ජෝක් එකක්නෙ කලේ රකුසි...

🌹අනෙ මෙ කිව්වා ඔය නම කියන්න එපා කියල..

🐰එහෙනම් මන් ගිහින් එන්නම්..

🌹 හරි පස්සෙ හම්බෙමු..,චින්ගුයා😉

🐶 ඒ රකුසි ඔහේ මොකෝ මෙතන කරන්නෙ

🌹ඔප්පා එනකල් හිටියා ඕය්.

🐶අහ් ඔය චැන්‍යොලා නම් වෙලාවකට වැඩ කරන්නෙම නැ තමා..

🌹 මොකා..ඇය් උබෙ බාප්පද ඒ..හියුන් කියල කතාකරනවා මෝඩයා..

යුමි baekhyun ගෙ ඔලුවට ගහන ගමන් කිව්වා..

🐶 හරි හරි ඉතිම්...ඒක රිදුනා හරිද...

🌹 මියානේ..කෝ එනව අතගාන්න..

🐶යන්න මන් තරහය්.. කතාකරන්නැ..මන් යනව..

🌹බලමුකො කොච්චර දවසක් තරහ වෙලා ඉදීද කියල හූ .. යනවද..

🐑 මිස් කෑගහන්න එපා මෙතන තව ගොඩක් අය ඉන්නවා..

🌹oops... අමතක උනා.. කෝ අර බූතයා... ආපුවම කන ගලෝනව ඔප්පා කියල බලන්නැ..

Summer Love ❤️🌼😘 [Ongoing]Wo Geschichten leben. Entdecke jetzt