01

1K 101 9
                                    


                           ☂️

" යුශිත් .. ලමයො ඉක්මනට පහලට එන්න .. තාම ලෑස්ති වෙනවද ?
අනේ මන්ද හැමදාම පරක්කු වෙලා ඇහැරිල බාතෲම් එකේ පැය ගානක් පැලවෙලා කන්නෙත් නැතුවෙ ස්කෝලෙ දුවනව .. මේ ලමය කවද හැදෙයිද මන්ද "

වෙනද වගේම අම්මගෙ වචන ටික එලි බහිද්දි මං සුදු කොකා වගේ පඩි පෙල බැහැගෙන ආවෙ බෑග් එකත් එක කරක එල්ලගෙන ..

අම්ම ඉනටත් අත් දෙක තියන් මං දිහා ඔරවගෙන බලාගෙන හිටියෙ මාත් කිරි සුදු දත් සෙට් එක පෙන්නල හිනාවක් දීල කිරි වීදුරුව එක උගුරට ගහල දැම්ම ..



අම්ම ඉනටත් අත් දෙක තියන් මං දිහා ඔරවගෙන බලාගෙන හිටියෙ මාත් කිරි සුදු දත් සෙට් එක පෙන්නල හිනාවක් දීල කිරි වීදුරුව එක උගුරට ගහල දැම්ම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හරි ශෝක් .. හැමදාම පරක්කුවෙලා නොකා ඉස්කෝලෙ යනවකො .. ලමයෙක් උනාම උදේට කන්න ඕන .. "

" අනේ අම්මෙ ... ස්කෝලෙන් මොනාහරි ගන්නම් අනේ .. "

" අනේ මන්ද ලමයො .. ඉන්නවකො මන් අර ආදිත්‍ය පුතාට කියන්න .. "

" අනෙ අම්මේ මෙන්න වැන්ද ඒකටනම් ඕව කියන්න එපා .. කනක් ඇහිල ඉන්න බැරි වෙයි .. මං යනව අම්ම .. ඌ බලන් ඇති දැන් මන් එනකන් .. "

අම්ම තාම ඔරවන් ඉද්දි මං අම්මටත් වැදල දඩි බිඩි ගාල දුවන් ආවෙ බස් ස්ටෑන්ඩ් එකට ..

ඔය ඉන්නෙ මගෙ බෙස්ට ...



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Friends ? Where stories live. Discover now