Jk-" නිදන් ඉද්දි ඔයා ගොඩක් අහිංසකයි "

ජන්කුක් , හිනාවීගෙන ටේහ්‍යුන්ග්ගේ මූන දිගේ ඇගිලිතුඩු යැව්වා. ටේහ්‍යුන්ග්ගේ ඇස්, දිග නහය, තොල් පෙති ජන්කුක්ගේ ඇගිලි වල දැවටෙනකොට ජන්කුක්ට ඊයේ රෑ ටේහ්‍යුන්ග්ගේ මූන මැවිලා පේන්න ගත්තා .

Jk-" ඒත් ඊයේ රෑ නම් ඔයා ගොඩක් නපුරුයි "

ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ග්ගේ තොල් මතින් එයාගේ තොල් තිබ්බා.

Jk-" මගෙ විතරයි ... මගෙ ඇල්පා..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ නලලට වැටිලා තිබ්බ කොන්ඩේ දෙපැත්තට අයින් කරන ගමන් මිමිණුවා .

Jk-" ඔයා මට ගොඩක් ආදරෙයි නේද ?.. "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව ආයෙත් බදාගෙන කිස් එකක් දීලා ඇදෙන් වාඩි උනා.

Jk-" මං ඔයාට කන්න මොනා හරි හදන්නම්.. ම්ම්ම්... ? "

ජන්කුක් ඇදෙන් නැගිට්ටේ තවමත් ඊයේ ටේහ්‍යුන්ග්ගේ ආදර මතක වල අමාරුව හොදින් දැනෙද්දිමයි . ජන්කුක්ගේ කොන්ද තවමත් රිදෙනවා, ජන්කුක්ගේ ඇගේ තැලුම් පාරවල්. මේ වගේ ජන්කුක්ගේ ඇගේ කැලැල් හිටින්න sex කරේ ජන්කුක් rape උන දවසේ.

ඒත් ඊයේ නම් rape උනා නෙමේ. දෙන්නගෙම කැමැත්තෙන් හැමදේම උනේ. ඒත් ජන්කුක්ට අමාරු උනා, ටේහ්‍යුන්ග්ගේ speed එකවත්, deep thrust වත් දරාගන්න තරම් හයියක් ජන්කුක්ට තිබ්බේ නෑ. වට දෙකකට වඩා යන්න ටේහ්‍යුන්ග්ට බැරි උනා .
මොකද ජන්කුක් ඊයේ වෙනදට වඩා දුර්වලයි.

ජන්කුක් ඇදෙන් නැගිටලා bathroom එකට ගිහින් පිරිසිදු වෙලා , ටේහ්‍යුන්ග්ගේ ඇදුමක් ඇදගෙන කුස්සියට ගියේ, ඔලුව කැක්කුම තවමත් ලාවට දැනෙද්දිමයි.... 

තවම උදේ , zimbi , minje කොහෙද දන්නෙත් නෑ. අනික ඊයේ රෑ එන් නෑ කියලා ජිමින්ට කිව්වෙත් නෑ. හරි නම් මේ වෙනකොට ජන්කුක් හොදටම කලබල වෙන්න ඕනේ. ඒත් ජන්කුක් ඒ ගෙන ගානක් නොගෙන ඉන්නවා.

අඩුමතරමේ ජන්කුක්ට ගෙදර යන්නවත් ඕන් නෑ. අනිවාරෙන්ම ඒ අන්ධ ආදරේ හින්දයි. ජන්කුක්ට හැමදේම අමතක වෙලා, එයා ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරේ කරනවා. ඒ වගේම එයා ටේහ්‍යුන්ග් එයාට ආදරෙයි කියලා ගොඩක් විශ්වාස කරනවා.

The Choice Where stories live. Discover now