🏵️🏵️ Is this the End? 🏵️🏵️

Start from the beginning
                                    

ටේහ්‍යුන් ඉයුන්ව වඩාගෙනම ආයෙමත් ඉයුන්ගේ කම්මුලක් කිස් කරන ගමන් ඇහුවා.

" ඇත්තටම toys ගොඩක් තියෙනෝද? "

ඉයුන් ඇස් ලොකුකරන් ටේහ්‍යුන් දිහා බැලුවා.

" Of course sweety..ඔයාට ගොඩක් සෙල්ලම් කරන්න පුලුවන් එතකොට.."

ටේහ්‍යුන් ආයෙමත් ඉයුන්ගේ කම්මුලක් කිස්කරලා කිව්වා.

ඉයුන් බබා ලඟින් ටේහ්‍යුන්ට දැනුනේ බේබි කොලෝන් එක්ක mix වුනු strawberry milkshake සුවඳක්. එයාගේ බේබි වගේම එයාගේ සුවඳත් කියුට්!..ටේහ්‍යුන්ට හිතුනා.

" හුරේ! අපි යමු! අපි පපාගේ ගෙදර යනෝ! "

ඉයුන් හිනාවෙවී කෑගහලා ටේහ්‍යුන්ගේ බෙල්ල බදාගෙන කියද්දි ටේහ්‍යුන් ඉයුන්ව වඩාගෙනම නර්සරි එකෙන් එලියට යන්න ආවා.

" ඕහ්! මිස්ටර් ටේහ්‍යුන්! ඔයා ඔය කොහෙද යන්නේ ඉයුන්වත් අරන්? "

එකපාරටම ඉයුන්වත් අරන් එලියට යන්න හදන ටේහ්‍යුන්ව දැකලා ලඟට ආපු හන්ජි ඇස් හීනිකරලා ටේහ්‍යුන් දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බලන ගමන් ඇහුවා.

" නාරාට කියන්න එයාගේ ex husband ඇවිත් එයාගේ දරුවව අරන් ගියා කියලා!"

හන්ජි දිහාට හැරෙන්නෙවත් නැතුව අහක බලාගෙන ටේහ්‍යුන් ගැඹුරු හඬකින් කියද්දි හන්ජිගේ ඇස් ලොකුවුනේ වෙලා තියෙන්නේ මොනවද කියලා කෙල්ලට හරියටම තේරුම් යද්දි.

" ඒ...ඒත් මිස්ටර් ටේහ්‍යුන් එහෙම___"

හන්ජි තවත් මුකුත් කියන්න හැදුවත් එතකොටත් ටේහ්‍යුන් ඉයුන්වත් අරගෙන නර්සරි එකෙන් එලියට ගිහිල්ලත් ඉවරයි.

හීන් දාඩිය දාපු හන්ජි අනිත් පැත්තට එයාගේ ෆෝන් එක අරන් dial කරේ හොබීගේ නම්බර් එක.


හොබීයි, නාරායි, හන්ජියි එකතු වෙලා ඉයුන්ව ඩිනර් එකකට එක්කන් යන්න plan කරලා තිබුනු නිසා ඉයුන්ට ඇඳන් යන්න අලුත් ඇඳුමක් ගන්න කියලා හොබී නාරාව එයාගේ shop එකට එක්කන් අැවිත් තිබුනා.

" සනී මේක නම් අපේ බේබිට ලස්සනට තියේවි නේද? "

ට්‍රීං.... ට්‍රීං📞📞📞

~Bobby~ || KTH ✔️Where stories live. Discover now