අනිවාරෙන්ම මං comment එකක් දායි.

*තමුසේ මට නිදාගන්නවා කියලා ගිහින් live ආවද ?
* මාවත් ඔය live එකට ගන්නවා..🙂
* කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මං ඒ ගෙන බලා ගන්නම්,මාවත් ඔය live එකට ගන්න.😌

අනිවාරෙන්ම ඔය වගේ දෙයක් දායි.

අදත් මං A/N එකක් දෙනවා. හැබැයි ඒ ටේහ්‍යුන්ග් live එකේ comment කරපු එකට නෙමේ, ඒත් ඒ comment ඇතුලේ සහ උන සිදුවීම් වල මට දැනුන දේවල් ගෙන.

මුලින්ම මං කියන්නම් feb.02 live එක.
ජන්කුක් feb.02 ලයිව් එක ආවේ hybe එකට කියලා නෙමේ.

මීට කලින් ටේහ්‍යුන්ග් කිව්වා එයාලට ලයිව් එකක් කරද්දී බොහෝදුරට ස්ටාෆ් කෙනෙක් ලග ඉන්න ඕනේ, නැත්තන් පර්මිශන් ඕනේ කියලා. ඒත් ටේහ්‍යුන්ග් මීට කලින් පර්මිශන් නැතුව, hybe ස්ටාෆ් නැතුව ශෝට් ලයිව් ආවා. ටේහ්‍යුන්ග් කියන්නේ කොහොමත් rule කඩන කෙනානේ.

Feb.02 කුක්කත් ආවා. හැබැයි hybe එකට ඕන එකක්වත් , එයාලා කරපු එකක් නෙමේ random ආවේ.එයා hybe permission නැතුව live එක ආවේ.

Namjoon ඒකේ comment කරා .ජන්කුක් namjoonge comment වලට උවමනාවෙන් response කරාද ? Jkගේ live එකක හෝ පෝස්ට් එකක කෙනෙක් comment කරොත් ජන්කුක් කියවන අවස්තා තියනවා, නැති අවස්තා තියනවා, ලොකුවට ගනන් නොගන්න අවස්තා තියනවා. ඒ කුක්කගේ හැටි.
ජින්ගේ පෝන් නම්බර් එක නැති මිනිහනේ. ඉතින් එහෙමයි.

ඒත්. ටේහ්‍යුන්ග් එයාගේ live එකේ comment කාරම ජන්කුක්ගේ expression වෙනස් උනා දැක්කද ? Live එක ආයේ බලන්න. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ comment කියව කියව ඒවට උවමාවෙන් reply කරා. ටේහ්‍යුන්ග්ගේ reply එනකන් බලන් හිටියා.

ටේහ්‍යුන්ග්ගේ comment මිස් වෙයි කියලා බයටම screen එකෙන් ඇස් අහකට ගත්තෙත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුන්ග්ගේ comment මිස් වෙයි කියලා බයටම screen එකෙන් ඇස් අහකට ගත්තෙත් නෑ. එයා screen එක දිහාම බලන් හිටියා. ඒත් එයා අනිත් අයට එහෙම කරේ නෑ. Feb.03 රෑ live එක මතකනේ.

The Choice Where stories live. Discover now