Last episode 🤍

103 15 0
                                    

යුන්ගි ගියාට පස්සෙ ලීසා ආයෙත් අඩන ගමන් තනියම තමන්ටම වැරදි කියාගන්න පටන් ගත්තා....

🌹- මං මොකක්ද ඒ කරන්න හැදුවේ....

මං වෙනුවෙන් මගේ පලිගැනීම වෙනුවෙන් මගේ තාත්තට සාදාරනයක් ඉශ්ට කරන්න තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව මෙච්චර කැපකිරීමක් කරපු කෙනාව නේද දෙයියනේ මං අපරාධකාරයෙක් මිනීමරුවෙක් විදිහට දැක්කේ......

මං මොන තරම් ආත්මාර්තකාමී කෙනෙක්ද.....

ලීසා හිතේ දුක අඩු වෙනකම්ම නිදහසේ ඇඩුවා.....

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

මේ අතර ජන්ග්කුක්ගෙ ඔපරේශන් එක ඉවර කරලා ජීසොත් ජිමිනුත් හොස්පිට්ල් එකෙන් එලියෙ බෙන්ච් එකක් ලගට ඇවිත් වාඩිඋනා.....

ජිමින් ජීසොටත් තමා කවුද මේ දේවල් කලේ මොකටද මේ කිසිම දෙයක් හංගන්නෙ නැතුව හැමදේම කිව්වා.....

එකපාරටම කතා කරකර හිටපු ජීසොත් ජිමිනුත් දැක්කෙ ඇවිදින මලමිනියක් වගේ හොස්පිට්ල් එකට එන ලීසව.....ජීසෝ ඉක්මනට ලීසා ලගට දිව්වා......

🌺 - ලීසා.....ඔයා හොදින් නේද?.....

ලීසා මුකුත්ම නොකිය ජීසොව බදාගෙන අයෙත් අඩන්න පටන් ගත්තා.... 

🌺 - ඒයී පූසී....අඩන එක නවත්තන්න....

🌹- මං මහා ආත්මාර්තකාමී කෙනෙක් ජීසෝ..... 

🌺 - ඒයී ඔයා එහෙම නෑ.....අපි මේ කිසිම දෙයක් ගැන හරියට දැනගෙන හිටියෙ නෑනේ....

ලීසව සන්සුන් කරපු ජීසෝ ජිමින් හිටිය බෙන්ච් එක ලගට ලීසවත් එක්කගෙන ගියා.....

🌹- ජිමින්.....අනේ ජිමින් ඇත්තටම මට සමාවෙන්න....මං කියපු කරපු හැමදේකටම මට සමාවෙන්න. ප්ලීස් මට සමාවෙන්න ජිමින්....

ජිමින්ව දැක්ක ලීසා ජිමින්ගෙන් සමාව ඉල්ලුවේ අඩනගමන්.....

🐥- ඒයී......මොකටද සමාවගන්නේ.....මමත් වැරදියිනේ මමයි ඔයාට ඇටෑක් කලානෙ..... මටත් සමාවෙන්න. කෝ පූසී දැන් අඩන එක නවත්තන්න.......

ජිමින් ලීසව ආදරෙන් වැලදගෙන ඔලුව අතගෑවේ තමන්ගෙම සහෝදරියක් වගේ......

HIDDEN PROFILE 🤍 [completed] Where stories live. Discover now