Episode 07 🤍

66 12 0
                                    

🐱 - Min Yoongi....


🐥- ඊයෙ රෑ EMS Group එකේ CEOව මැරුවෙ අපි....

එතනදී ඒ මිනිහට අපි මුලින්ම වෙඩි තිබ්බත් ඒ මිනිහා නැගිටලා මැරෙන්න කලින් ජන්ග්කුක්ටත් වෙඩි තියාගෙනමයි මැරුනේ.....

ජිමින් කිව්වේ අසරණ විදිහට බිම බලාගන්න ගමන්.....

🌺 - දෙවියනේ.....ඔය දෙන්නද ඒක කලේ....

ජන්ග්කුක්ගෙ තුවාලෙ පරීක්ෂා කරකර හිටපු ජීසෝ ඇදෙන් නැගිට්ටේ ජිමින් කිව්ව දේ ඇහිලා....හැබැයි ලීසගේ රියැක්ශන් එකනම් ඊට හාත්පසින්ම වෙනස් එකක් උනා.....

🌹- එකක් නෙවෙයි මෙච්චරකල් සිද්ද වෙච්ච ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්ගේ මරණ හැම එකකටම වග කියන්න ඕනි මේ දෙන්නා.....

එහෙම නේද Mr. Park Jimin....

ලීසා ජිමින් දිහා බලාගෙන ඇහුවේ කේන්තියෙන් රතු උන ඇස් වලින්...

🐥 - ලීසා....මං කියන දේ පොඩ්ඩක් අහන්න....අපි ඔයා හිතනවා වගේ මීනීමරුවෝ නෙවෙයි....මං පිලිගන්නවා ඒ හැම මිනීමැරුමක්ම කලේ අපි දෙන්න කියලා හැබැයි ඔයා ඔය හිතන් ඉන්න විදිහට අපි දෙන්නා මිනීමරුවො නෙවෙයි ලීසා......ප්ලීස් මාව තේරුම් ගන්න පොඩ්ඩක්.....

ජිමින් එයාලා කරපු දේවල් සාදාරණීකරනය කරන්න හැදුවත් ලීසා ඒ කිසිම දේකට කන් නොදී ජීසෝ අතේ තිබුන තුවක්කුව උදුරල අරන් ආයෙත් ජිමින්ට එල්ල කලා.....

ඒත් එක්කම කලුපාට වාහන දෙකකින් ආව කලු ඇදගත්ත මිනිස්සු හතරපස් දෙනෙක් ජන්ග්කුක්ගෙ ගේ ඇතුලට ආවා.....

🐥- Mr.Yoongi...

ජිමින් නම කියලා කතා කලේ ඇතුලට ආව කට්ටියගෙන් එක්කෙනෙක්ට.....

🐱 - Miss.Lisa....
කරුණාකරලා තුවක්කුව බිම දාන්න....

යුන්ගී කවුද කියන්න දන්නෙ නැති උනත් ඒ වෙලාවේ ලීසා යුන්ගි කිව්ව දේ අහලා තුවක්කුව පහලට දැම්මා...

🐱 - ජන්ග්කුක්ව ඩොක්ටර් ජීන්ගෙ හොස්පිට්ල් එකට අරන් යන්න මේ දැන්ම....

යුන්ගී කිව්වේ එයත් එක්ක ආව අනිත් කට්ටියට....

🌺 - ඩොක්ටර් ජීන්....

HIDDEN PROFILE 🤍 [completed] Donde viven las historias. Descúbrelo ahora