Episode 04 🤍

87 13 0
                                    

හතර දෙනාම යන්න ලැස්ති වෙලා එලියට බැස්සා......

ජන්ග්කුකුයි ජිමිනුයි දෙන්න ගිහින් මුලින්ම කාර් එකේ පිටිපස්සෙ ශීට්වල වාඩි උනා.....

🌹- මේ හලෝ...... අපි ඔය දෙන්නගෙ ඩ්‍රයිවර්ලා නෙවෙයි. මහත්තුරු දෙන්න වගේ ගිහින් පිටිපස්සෙන් වාඩිඋනේ.....

🐥 - අපි කෙහෙද වාඩි වෙන්නෙ එහෙනම්....

🐰- ජීසෝ ඔයා ජිමින් එක්ක පිටිපස්සෙන් වාඩිවෙන්න.....

ඒම කියන ගමන් ජන්ග්කුක් කාර් එකෙන් බැස්සා.....ජීසෝ ජන්ග්කුක් කිව්ව විදිහටම ජිමින් එක්ක පිසිපස්සෙන් වාඩි උනා.....

🐰- කෝ යතුර දෙන්න.....

🌹- මොකටද යතුර....මං ඩ්‍රයිව් කරන්නම්.

🐰- පණ්ඩිතයා නොවී යතුර දිලා එහා පැත්තෙන් වාඩි වෙනවා ගිහින්.....කොල්ලො දෙන්නෙක් ඉද්දි කෙල්ලෙක් ඩ්‍රයිව් කරන එක අපිට හොද නෑනේ.....

ජන්ග්කුක් ලීසගෙ අතින් යතුර උදුරල අරම් ලීසට ජන්ග්කුක්ගෙන් එහාපැත්තෙ සීට් එකෙන් වාඩි වෙන්න කිව්වා....

🐰- දැන් හරිනේ ප්‍රශ්නයක් නෑනේ... සමානයි....

🌹- හරි.....කලිනුත් ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ ඉතින්....

ලීසා කිව්වෙ ජන්ග්කුක්ට රවන ගමන්....

🌺 - රණ්ඩු ඉවරනම් දැන්වත් යන්ද බඩගිනී.....

ජීසෝ කෑහන්න පටන් ගත්තා....හතර දෙනාම කෑම කන්න රෙස්ටුරන්ට් එකකට ගියා.....

🌺 - ම්ම්ම්ම්ම්.... මොනවද කන්නේ.....

🌹- මටනම් Sushi ....
 
🐥- මට poke.....

🐰- මට Ramen.....

🌹- රාමේන් කන්නද මෙච්චර දුරක් ආවේ කිව්වනම් ගෙදරම හදල දෙනවා....

ලීසා කිව්වේ ජන්ග්කුක්ට රවනගමන්.

🌺 - හරි එහෙනම් ඔන්න ඕඩර් කලා.....

කෑම කාල ඉවර උන හතර දෙනා ඊලගට ගියේ බීච් එකට.....බීච් එක දැක්කගමන් ජීසෝයි ජිමිනුයි වතුරට පැන්නා.....ලීසයි ජන්ග්කුකුයි එතන තිබ්බ බෙන්ච් එකක වාඩි උනා....

🌹- ඔය දෙන්නා මොනවද කරන ජොබ්.....

ලීසා ඇහුවේ බර කල්පනාවක හිටිය ජන්ග්කුක්ගෙන්....

HIDDEN PROFILE 🤍 [completed] Where stories live. Discover now