Intro

1.8K 122 2
                                    

ජියෝන් ජන්කුක් ඇතුළු BTS බෑන්ඩ් එකම ලංකාවට ආවොත් මොනවා වෙයිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියෝන් ජන්කුක් ඇතුළු BTS බෑන්ඩ් එකම ලංකාවට ආවොත් මොනවා වෙයිද....

එක වැස්ස වහින රාත්‍රීයක හම්බවෙන අමුත්තෙක් කෙල්ලො දෙන්නෙක්ගෙ ජීවිතේ කොහොම වෙනස් කරයිද......

BTS බෑන්ඩ් එකත් සමඟ එකට ජීවත් වෙන්න අහම්බෙන් අවස්ථාවක් ලැබුණොත් කොහොමද.....

ලෝක ප්‍රසිද්ධ තරුවක් සමඟ ගලාගෙන යන ආදර කතාවක් A Beautiful Love.... කියවන්න හැමෝටම ආරාධනා කරනවා❤️.

Jkgirlrash

A Beautiful Love (JK sinhala FF)Where stories live. Discover now