" ඔයාට පුලුවන් free සීට් එකක් බලලා වාඩි වෙන්න... "

ජන්කුක්ට ලාවට ඇහුනා කවුරු හරි එහෙම කියනවා වගේ. ඒත් ජන්කුක් වැඩිය ඒ ගෙන අවදානයක් දුන් නෑ. ජන්කුක් එයාගේ පොත පෙරල පෙරල ටේහ්‍යුන්ග්ගේ පෙනුම වර්ණනා කර කර හිටියේ.

ඒත් එකපාරම zimbi ජන්කුක්ගේ අතට අයිනවා වගේ දැනුනා.. zimbi ආයෙත් ජන්කුක්ගේ අතට වැලමිටෙන් ඇන්නා.

Jk-" ඇයි .... ? "

Zimbi ඇස් වලින් ජන්කුක්ගේ පිටපස්ස පෙන්නුවා.

Jk-" මොකද ? "

ඒ එක්කම ජන්කුක්ට ආයෙ ඇහුනා එයාගේ කන ලග ගැඹුරු හඩක්.

" hey... "

ජන්කුක් පිටපස්ස හැරිලා බැලුවා.

හන්සෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හන්සෝ.... එයා ජන්කුක් ලග හිටගෙන. හන්සෝට තිබ්බේ ගොඩක් dominant අවුරාවක්.  තොල් වල හිනාවක්වත්, ඇස් වල හැගීමක්වත් පේන්න නෑ. හරිම අදුරු පාටයි... ජන්කුක් ටේහ්‍යුන්ග්ට crush කරෙත් මේ වගේ ලක්ශන වලට.

ජන්කුක් හන්සො දිහාම බලාගෙන හිටියා.

H-" මට මෙතනින් වාඩි වෙන්න ඕනේ "

ඕනේ ? වාඩි වෙන්න පුලුවන්ද කියලා අහන් නැතුව කෙලින්ම ඕනේ කියලා එයා කිව්වේ හරියට එයාගේ ඕඩර් හැමෝම පිලිගන්න ඕනේ වගේ.

ජන්කුක් කලබලෙන් ඔලුව වැනුවා.

Jk-" o-ok "

හන්සෝ කට කොනින් හිනාවීගෙන ජන්කුක් ඉන්න තැන එහාපැත්තෙන් වාඩි උනා.

" ඕකේ ලමයි... එහෙනම් අද topic එක කරන්න පටන් ගමු "

අද ලෙක්චර් හෝල් එක මෙච්චර රස්නේ ඇයි කියලා ජන්කුක්ට තේරෙන් නෑ. ලෙක්චර් එකේ උගන්නන කිසි දෙයක් එයාට ඇහෙන් නෑ වගේ.  ජන්කුක්ගේ අවදානේ වෙන දිහාකට හැරිලා. ඒ හන්සෝ ....

The Choice Where stories live. Discover now