Jk-" ඔ-ඔව් "

ජන්කුක් ඔලුව ටිකක් උස්සලා zimbi , ඊට පස්සේ ජිමින් දිහා බැලුවා.

Jm-" අර්හ්.. ok ලමයි. දැං නිදා ගන්න රෑ වෙලා. හෙට collage යන්නත් ඕනේ... 3ම ලෑස්ති වෙන්න ඕනේ උදේම.. soo... දැං කට්ටියම නිදා ගන්න යමු "

Jk-" ok mumma.... "

ජන්කුක් , හිනා වෙලා පුටුවෙන් නැගිට්ටා.

Jm-" Zimbi ,minje මාත් එක්ක එන්න... ඔයාලව ගිහින් දාන්නම්.... "

Z-" ඒකට කමක් නෑ.. එහාපැත්තේ නේ අපි දෙන්නා යන්නම්... "

Jm-" අහ්ම් නෑ.. ඉන්න මං ගිහින් දාන්නම්. මේ පැත්තේ මිනිස්සු අදුරන්නෙත් නෑ. අනික රෑ වෙලා සෝල් වල තනියෙන් යන්න හොද නෑ "

ජන්කුක් ඇස් ලොකු කරලා ජිමින් දිහා බැලුවා.

Jk-" මෙ-මෙහේ vampireලා ඉන්නවද ? "

Jm-" මෙහෙ ඕන කෙනෙක්ට ඉන්න පුලුවන් . අපේ pack එක වගේ නෙමේ...ඉතින් විශේෂයෙන්ම රෑට පරිස්සම් වෙන්න ඕනේ "

ජන්කුක් කකුල් උඩට ගත්තා.

Jk-" M-mumma.. මාව කාමරේට ගිහින් දාන්න "

ජන්කුක්ගේ කටහඩේ තිබ්බේ වෙව්ලන ගතියක්. ජන්කුක්ගේ මූනෙන් හොදටම පේනවා එයා ගොඩක් බයවෙලා කියලා. ටේහ්‍යුන්ග් කාමරේ එයා එනකන් බලන් ඇති කියන එකත් අමතක වෙන තරමට බය වෙලා.

Jm-" God baby.... ගේ ඇතුලට කවුරුත්  එන්නේ නෑ. Mumma ඔක්කොම දොර ජනෙල් බැල්කනි වහලා තියන්නේ "

ඒත් ජන්කුක් ටේහ්‍යුන්ග්ට බැල්කනිය ඇරලා තියන්නේ.

Jk-" m-mumma මාව කාමරේ දොර ලගට අරන් යන්න... පස්සේ zimbi ,minje ගිහින් දාන්න.."

ජන්කුක් වෙව්ලන හඩින් කතා කරා. ජන්කුක් හොදටම බය වෙලා. එයා බය අදුරට, ඒ වගේම vampire කතා වලට. එයා පුංචි කාලේ granny කියපු කතා වලටත් බයයි.මොකද granny එයාට පුංචි කාලේ vampireලා ගෙන කියලා තියනවා.

Jm-" Ok.. යමු "

ජිමින් , ජන්කුක්ගේ අතින් අල්ලලා නැගිට්ටුවා. ජන්කුක් , ජිමින්ගේ අත තදින් බදාගෙන zimbi ,minjeට good night කියලා කාමරේ දොර ලගටම ගියා. ජිමින් කාමරේ ඇතුලට ගිහින් දාන්න හැදුවත් ජන්කුක් , ජිමින් එක්ක දොර ලගට ගිහින් නැවතුනා.

The Choice Waar verhalen tot leven komen. Ontdek het nu