ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලලට අත තියලා බැලුවා.

Jm-" හ්‍යුන්ග් .. babyට උණ වගේ... ඇග ටිකක් රස්නෙයි.. "

Yg-" අහ් ? "

ජන්කුක් මූන ගොඩක් මහන්සි පාටයි, ඇග රස්නෙයි. ජිමින් හිතුවේ ජන්කුක් අසනීප වෙලා කියලා.

Jm-" baby ඔයාට සීතලද ? "

Jk-" නෑ... "

Jm-" එහෙනම් ඇයි ස්කාෆ් එකක් දාගෙන ඉන්නේ~~~"

ජිමින් , ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ ඔතලා තියන ස්කාෆ් එක අයින් කරන්න හැදුවත් ජන්කුක් ජිමින්ගේ අතින් ඇල්ලුවා.

Jk-" ම-මට ටිකක් සීතලයි... "

Yg-" God ! Babyට උණ වගේ... doctor කෙනෙක්ට කතා කරන්න ජිමින් "

Jm-" O-ok මං ඉක්මනට කතා කරන්නම් "

Jk-" mumma..., papa.... මට අසනීප නෑ... මට මහන්සි ... එච්චරයි "

ජන්කුක් කාමරේ පැත්තට ඇවිදන් ගියා.

Jk-" Doctorsලා එපා... "

ජන්කුක් කාමරේ දොර ඇරියා.

Jk-" මට ටික වෙලාවක් නිදාගන්නයි ඕනෙ... "

ජන්කුක් කාමරේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා.

ඇත්තටම ජන්කුක්ට මහන්සී. කවුද කියන්නේ ඒක සාමාන්‍ය sex session එකක් කියලා.
ඒක සාමාන්‍ය නෑ. ජන්කුක්ට සිහිය නැති වෙන්න අසාමාන්‍ය sex session එකක්. ඒ වගේම ජන්කුක්  නොදැනුවත්වම එයාගේ ඇගේ ලේ ටිකක් අඩු උනා.

ජන්කුක් දොර ලොක් කරලා මුලින්ම ගියේ බැල්කනියට , ඒත් ටේහ්‍යුන්ග් පේන්නවත් නෑ. ජන්කුක් කටත් ඇඹුල් කරන් හෙමින් ඇවිදන් ගියේ bathroom එකටයි.

ජන්කුක් ඇදුම් එකින් එක ගලවලා , සම්පුර්ණයෙන් කණ්නාඩිය ඉස්සරහා නිරුවත් උනා.

Jk-" mumma මේක දැක්කොත් හොදටම බය වෙයි "

ජන්කුක් එයාගේ පපුවේ තියන hickeys අතගෑවා.
ඒවා තවමත් ටිකක් රිදෙනවා. ඒත් ජන්කුක් ඒවට කැමති , ඒ හැම hickey එකක්ම ජන්කුක්ට ඒ මොහොත මතක් කරනවා. එයා mate එක්ක හිටපු විදිය, mateගේ ඒ lustful ඇස්, ඒ ස්පර්ශ හැමදේම ජන්කුක්ට හීනයක් වගේ.

Jk-" ඔයා ගොඩක් handsome , ටේහ්‍යුන්ග් uncle "

ටේහ්‍යුන්ග් හිනාවෙලා කණ්නාඩිය දිහා බැලුවා. දණිස්සේ ඉදලා බෙල්ලට යනකන්ම මුලු ඇගම රතු පැල්ලම් වලින් පිරිලා.

The Choice Where stories live. Discover now