Prologue ~

315 52 22
                                    


ජන්ග්කුකී ,

මන් ඔයා එනකන් හැමදාම බලන් හිටියා....

අඩුම තරමෙ ඔයාගෙ කටහඬවත් අහගන්න මට ඕනි උනා...

මගෙ චූටී කුකී දැන් හරි හැන්ඩි කොල්ලෙක් වෙලා ඇති.....

ආසයි එක පාරක් හරි ඔය මූන බලාගන්න.....මන් මේ ලෝකෙන් යන්න කලින්..

ඒත් ඔයා ආවෙ නෑ නෙ.....

එදා ඔයා පණ්ඩිතකමට ඔය චූටි සුලැඟිල්ල මගේ සුලැඟිල්ලෙ පටලලා පොරොන්දු උනාට 'ආපහු ඉක්මනට එන්නම්' කියල ඒ දවස්වල ඔයා චූටි වැඩී ඒ වගේ පොරොන්දුවක් වෙන්න......

ආපහු නාවට මාව බලන්න මං තරහ නෑ මගෙ චූටි හා පැටියා එක්ක.......

ඒත් මතක තියාගන්න මගෙ කුකී....

ඔයාගෙ මිනී හ්‍යෝන්ග් හැමදාම ආදරේ ඔයාටම විතරයි කියල..

මිනී හ්‍යොන්ග් ආදරෙයි ඔයාට මහ හුඟක්....


_______________________________________


Infires Girl 🖤








• HOMEBOUND | ON HOLD •Where stories live. Discover now