TH-" pure blood වල සුවද දැනුනා.. "

ටේහ්‍යුන්ග් , ජන්කුක් ලගින්ම ඇවිත් වාඩි උනා.

TH-" ඔයා දන්නවද princess .. ඔයාගේ ලේ ගොඩක් සුවදයි. "

ටේහ්‍යුන්ග් , ජන්කුක් ලගින් වාඩි උනා. ජන්කුක්ගේ කකුල් දිගේ කිතියක් උඩට යනවා වගේ දැනුනේ ටේහ්‍යුන්ග්ගේ උණුසුම දැනිලා.

ටේහ්‍යුන්ග්ගේ කටහඩ එයාගේ කන් ලගම ඇහෙනවා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත දිහා බැලුවා.

රෝස කටුවට ඇනිලා ඇගිල්ලෙන් ලේ එනවා.

TH-" ඒවා ගොඩක් රසවත් පාටයි.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා. ජන්කුක්ගේ අත් වෙව්ලන්න ගත්තා. වෙන මනුස්සයෙක් එයාව ස්පර්ශ කරපු පලවෙනි අවස්තාව මේක.

ඊටත් වඩා ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශයට එයාගේ wolf ගොඩක් අවනත වෙලා. මේක් නුපුරුදු සතුටු හැගීමක්.

TH-" මං ප්‍රාර්තනා කරනවා කවදාවත් ඔයාව වෙන vampire කෙනෙක්ට හම්බෙන්න එපා කියලා. මොකද කොච්චර ඉවසන්න පුලුවන් කෙනෙක් උනත් ඔයාගේ ලේ වලින් එන සුවදට එයාට ඉවසන්න බැරි වෙයි "

ජන්කුක්ගේ උගුරකට වේලිලා ගියා.

TH-" කොච්චර දුර හිටියත් ඒ සුවද එනවා.... "

Jk-" ටේහ්‍යුන්ග් u-uncle "

ජන්කුක්ගේ හඩ වෙව්ලනවා වගේ ටේහ්‍යුන්ග්ට දැනුනා.

TH-" ඒත් බයවෙන්න එපා... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කනට ලං උනා.

TH-" මං ඔයා ලගින් ඉන්නවා princess , වෙන කාටවත් ඔයාගේ ලේ වල රහ බලන්න නොලැබෙයි "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කනට කරලා කෙදිරුවා. ජන්කුක්ගේ මුලු ඇගම හිරිවැටිලා ගියේ ටේහ්‍යුන්ග්ගේ වචන වලට වගේම ටේහ්‍යුන්ග්ගේ උණුසුම් හුස්ම වල ස්පර්ශයට .

ටේහ්‍යුන්ග් අනිත් අතින් ජන්කුක්ගේ කම්මුල හෙමින් අත ගෑවා.

ටේහ්‍යුන්ග් එයාව අල්ලනකොට, එයාගේ උණුසුම් හුස්ම වදිනකොට ජන්කුක්ගේ මුලු ඇගම පණ නැති වෙනවා වගෙ දැනුනා.

Jk-" ම-මගෙ ඇග.. ඇග පණ නැති වෙන්නේ ඇයි ? "

ජන්කුක් කදුලු පිරුණු ඇස් වලින් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

The Choice Where stories live. Discover now