17 chapter

859 202 70
                                    

හත් අවුරුද්දකින් කෑම දැක්කේ නැති සෝමාලියන් මුහුදු මංකොල්ල කාරයෝ දෙන්නෙක් වගේ ඕඩර් කරපු කෑම ඔක්කොම ටික කාලා පැත්තක තිබුන බනානා ෂේක් එකේ ඉතුරු වෙලා තිබුන ටික සද්දෙට උඩට ඇදපු ජන්කුක් දිහා බලාගෙන තේහයුන් ඇස් දෙක හීන් කරගත්තා.... දැන් පැය දෙකක් තිස්සේ ජන්කුක් යි ජිමිනුයි තේහයුන් ගේ ඉවසීම පරීක්‍ෂා කරනවා...
අත් දෙක බැදගෙන ඇස් ලොකු කරගෙන දිව හපාගෙන තේහයුන් අමාරුවෙන් මේ ඇට්ටරයෝ දෙන්නගේ හැම කරදරයක්ම ඉවසුවා....මොකද එයාට ඕන වුනා ඕහානී දැන් දවස් ගානක ඉදලා හම්බ වෙන්න යන කෙනා ගැන හරි විස්තරයක් ටේමින් ඩබලගෙන් අහගන්න.... ඒත් එයා දැනගෙන හිටියේ නෑ ටේමින් ජෝඩුව ලෑස්ති වෙන්නේ  ගෝනි නූතුවම එයාගේ කරේ යන්න කියන එක.....

"දැන්වත් කියනවද?"

තේහයුන් උපරිම සන්සුන් හඩින් ඇහුවා....

"චිම් මේ ටේ ටේ හෙයොන්ග් මොනාද අහනවා..."

බඩ අල්ලගෙන සෝෆා එකේ දීගෑරෙන ගමන් ජන්කුක් ජිමින් ට කිව්වා.....

"මොනාද හෙයොන්ග්!!"

"කාවද ඕහානී ඔය හැමෝටම හොරෙන් මුන ගැහෙන්න යන්නේ?"

"ඒක මොකටද හෙයොන්ග් ට!!"

ජිමින් එයාගේ කියුට් මූන ඉස්සරහට දාලා එක සැරේටම අහනකොට තේහයුන් ට කට උත්තර නැති වුනා....

"ආහ් ම් මේ.... මට...මං ඒක දැනගන්න එපැයි....මොකද එයා මගේ මැනේජර් නේ..."

තේහයුන් කිව්වා....

"ඕඕඕ.... ඒත් ඇත්තටම හෙයොන්ග් අපිත් ඒ කවුද කියලා හරියටම දන්නේ නෑ..."

බැරෑරුම් බැල්මක් එක්ක ඔලුව වනන ගමන්  ජිමින් කියනකොට තේහයුන් ගේ කටට මන්කි ෂිට්ස් ගලාගෙන ආවා...( වදුරු කුණුහරුප😌) තේහයුන් ට හොදට මතකයි කෑම ඕඩර් කරන්න කලින් මේ නසරානියෝ ඒ ගැන දන්නවා කියලා කිව්වා කියලා.....

"ඕහානීට බෝයි friend කෙනෙක් ඉන්නවද?"

තේහයුන් ඇගට පතට නොදැනී ඇහුවා....

"අ..ආනී ඇයි හෙයොන්ග් එහෙම අහන්නේ?"

ජිමින් කලබලෙන් ඇහුවා...

"එහෙනම් crush?"

ඇහිබැමක් උස්සලා තේහයුන් ඇහුවා...

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now