🦋.6th

934 231 32
                                    

වාහනේ එනකන් ම ජන්කුක් මූන පොල් ගෙඩියක් වගේ කරගෙන සද්ද නැතුව හිටියා....ආහ් ඇත්තටම එයාගේ පපා වෙලාවකට ටූ මච්...!! Poor ජන්කුකී එයා අද කොලේජ් කට් කරලා රෙබෙකා එක්ක මූවී ඩේට් එකකට යන්නයි හිටියේ...

ඒත් එයාගේ පපාට ඕන වුනා එයත් එක්ක ආට් exhibition එකක් බලන්න යන්න.... ගෝව්ඩ් සෝ බෝරින්ග්.  ...පපාගේ පරන තාලේ වැඩ....

"ඔහ් පපා!!!"

ජන්කුක් ට හදිසියේම දෙයක් මතක් වෙලා.....

"යෙස් බේබ්....අයිස් ක්‍රීම් ඕනද?"

හව් කියුට් පපා ඊස්ද බෙස්ට්.... 😌

"නෝඕව් පපා....ඇත්තටම පපා චිම් කවදාවත් ම ආට් exhibition එකක් බලන්න ගිහින් නෑ කියලා කිව්වා සෝ පපා...."

"ඕහ් මයි බේබි....I'm soo happy.. wait පපා දැන්මම ආන්ටිට කියන්නම් චිම්ව එවන්න කියලා...."

"පපා වෙයිට්,  අපි චිම්ව surprise කරමු,  ගමනක් යන්න කියලා එන්න කියන්න...."

මූනට ආව එවිල් smirk එක හංගගෙන ජන්කුක් කිව්වා... හොදයි ජන්කුක්  විතරක් තනියම බෝරින්ග් exhibition එකක කාලේ කන්නේ මොකද....එයාගේ පපා ආන්ටි වූනිට කෝල් කරලා පොඩි ගමනක් යන්න ජිමින් ව එවන්න කියලා කියන දිහා බලාගෙන ජන්කුක් කල්පනා කලා...ඔහ් innocent ජන්කුකී....

_________________________________

තේහයුන් ගේ අපාර්ට්මන්ට්  පාකින්ග් ලොට් එකේ නවත්තලා තිබුන වෙහිකල් එකෙන් බැහැපු බෙක්හයුන් දැකලා ගමන බාල කලපු ඕහානී තේහයුන් දිහාට ඇස් කොන් බැල්මක් දැම්මා.....

ඇස් හීන් කරගෙන ඕහානී වත් පහුකරගෙන වාහනේ ලගට ගිය තේහයුන් ව දැකලා බෙක්හයුන් ආපහු වාහනේට නැගලා වාඩි වුනා...ඒ පිටිපස්සෙන් ම නැගපු තේහයුනුත් බෙක්හයුන් ගේ ලගින් ම වාඩි වෙද්දි ඕහානී ඊට ඉස්සරහ සීට් එකෙන් වාඩි වෙලා  එහා පැත්තේ හිටපු ක්ලාරාට හිනා වෙලා සීට් එකට ඔලුව හේත්තු කරගත්තා....

වාහනේ ඉස්සරහට යන්න ගද්දී එකපාරටම ඔලුවට ආපු දෙයක් නිසා පිටිපස්සට හැරුන ඕහානි තේහයුන් දිහයි බෙක්හයුන් දිහයි මාරුවෙන් මාරුවට බැලුවා....

හොදයි දෙන්නා අතර රන්ඩුවක් වුනොත් කවුරු පරාද වෙයිද කියලා ඕහානි තනියම කල්පනා කලා...අපි බලමු.... තේහයුන් ගේ ලොකු අතින් බෙක්හයුන් ට පාරක් වැදුනොත් බෙක්හයුන් ගේ මූන මොන වගේ වෙයිද කියලා ඕහානි මුලින්ම කල්පනා කලා...

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now