🏵️🏵️ Cheating 🏵️🏵️

Začít od začátku
                                    

ජන්කුක් ලයින් එක එහාපැත්තේ ඉඳන් හිනාවෙද්දි මගේ ඇඟ කේන්තියට වෙව්ලනකොට, මං අතක් මිට මොලවලා තදකරගත්තේ මගේ කේන්තිය control කරගන්න.

🗨️📞: කියනවා!! තමුසෙට මොකක්ද මගෙන් වෙන්න ඕන? ආහ්?..තමුසෙට ඕන හැමදේම කරාට පස්සෙත් මගෙන් මොනවද තවත් තමුසෙට ඕනේ ජන්කුක්??..කතා කරනවා!!

මං ආයෙමත් කෑගැහුවා.

💜️📞: Mmm...good girl..ඔයා හරියටම point එකට ආවා.

🗨️📞: තමුසෙට කීයක්ද ඕන? ආහ්? කියනවා!! තමුසේ ඉල්ලන ගානක් මං ටේහ්‍යුන්ට කියලා ඉල්ලලා දෙන්නම්..ඊට පස්සේවත් මට පාඩුවේ ඉන්න දෙනවා!

💜️📞: Oh! Baby...ඔයා හරිම forwardනේ..you know මං ගොඩක්ම කැමති ඔයාගේ ඔය forward ගතියට..but I'm really sorry darling...මොකද..මේ සැරේ මට ඕන සල්ලි නෙමෙයි..

🗨️📞: එහෙනම් මොනවද තමුසෙට ඕන ජන්කුක්? ආහ්? සල්ලි නෙමෙයි නම් තවත් මොනවද තමුසෙට මගෙන් ඕන?? කියනවා!!

💜️📞: ම්ම්...මෙහෙමයි darling..ඔයාගෙන් මොනවද මට ඕන කියලා ඔයාට දැනගන්න ඕන නම් මං මේ එවන තැනට ඔයාට හරියටම තව පැය බාගයක් ඇතුලත එන්න වෙනවා..ඊට පස්සේ මං කියන්නම් ඔයාගෙන් මොනවද මට ඕන කියලා..හැබැයි මේ ගැන අර ටේහ්‍යුන්කාරයා දැනගන්න බෑ..right?? ඔයා මේ ගැන වචනයක්හරි ඌට කියලා තිබ්බොත් එහෙම ඒ තත්පරේ ඉඳන්ම ඔයාගෙයි මගෙයි ලස්සන video එක internet එකේ තියෙයි...got it?..Just imagine honey..ඔයා naked වෙලා මගේ අැඟ යටින් ඉන්න විදිහ හැමෝම___

🗨️📞: Shut up you fucking asshole!! මං...මං තමුසේ කියන තැනට එන්නම්..හැබැයි එක සැරෙන්ම තමුසෙට කියන්න තියෙන මඟුලක් කියලා ඉවරයක් කරලා දානවා! තේරුනානේ??

💜️📞: Sure babe..ඔයා දන්නවනේ ඉතිං මං ගැන..

🗨️📞: Of course I know about you more than anyone else you fu|cking muscle pig!! Just send me the place!!

ජන්කුක් තවත් මුකුත් කියන්න කලින්ම මං කෝල් එක කට් කරේ බැල්කනියේ අත්වැටට මිට මොලවලා පාරක් ගහන ගමන්.

ආශ්!! මූ ඒ පාර මොකක්ද දන්නේ නෑ කරන්න ලෑස්ති වෙන්නේ?...ඕන මඟුලක්! අද ජන්කුක්ව හම්බවෙලා ආපු ගමන්ම මොනවා උනත් කමක් නෑ ටේහ්‍යුන්ට මේ ගැන කියන්න ඕන..එයා මොකක්මහරි කරයි මේකට..මට විශ්වාසයි..එයා මාව තේරුම් ගනීවි..

~Bobby~ || KTH ✔️Kde žijí příběhy. Začni objevovat