🏵️🏵️ The Mask 🏵️🏵️

Start from the beginning
                                    

🐨: මං අපේ ටේගේ වරදක් කියනවා නෙමෙයි අප්පා...ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...ටේහ්‍යුන් කම්පැනි එකේ CEO post එකට ඇවිත් ටික දවසක් යද්දි තමයි කවදාවත් නැතුව අපේ කම්පැනි එකෙන් present කරන proposals හැම එකක්ම වගේ companies වලින් reject වෙන්න ගත්තේ.
ඒ ඇරත් reject වුනු හැම deal එකක්ම ගියේ අර ජන්කුක් කාරයගේ කම්පැනි එකට.

🐨: අනිත් එක ඒ deals වලට JK Holdings වලින් present කරපු හැම proposal එකකම budget එක අපිට වඩා අඩුයි...හරි...එකක දෙකක එහෙම වුනා කියමුකෝ...ඒත් ඒ හැම proposal එකකම එහෙම වෙන්නේ කොහොමද අප්පා?...අාහ්?...ඔයාට හිතෙන්නේ නැද්ද අපි ලඟම ඉඳන් කවුරුහරි අර ජන්කුක් කාරයට අපේ කම්පැනි එකේ details ගැන ඔත්තු දෙනවා කියලා?

නම්ජුන් කිම් මහත්තයට අන්තිම ටික කිව්වේ ඇසුත් හීනි කරන් අමුතු විදිහට මගේ දිහාත් හොරෙන් බලන ගමන්.

ආශ්!! දැන් එතකොට මේ මනුස්සයා කියන්නේ මං කුකීට ඔත්තු දුන්නා කියලද?...What the hell this stupid bear talking about!!

මේ මිනිහා නම් ඔහොමම තමයි. ජින්ගේ අහලකින්වත් තියන්න බෑ..මං කිම් මැන්ෂන් එකට ආවත්හරි මේ මනුස්සයා මාත් එක්ක වචන දහයකට වඩා කතා කරලා නැතුව ඇති..

කොහොමත් ඉතිං ඒකේ පුදුම වෙන්න දේකුත් නෑනේ...තමන්ගේ මල්ලිව රුස්සන්නේ නැති මනුස්සයට එයාගේ වයිෆ්ව පේන්න බැරි එක ගැන අහන්න ඕන නෑනේ.

මෙච්චර වෙලා සද්ද නැතුව කකා හිටපු ටේහ්‍යුන් එකපාරටම එයාගේ අතේ තිබුනු metal chopsticks දෙක සද්දෙට මේසේ උඩින් තියනකොට, අපි තුන්දෙනාම ඇසුත් ලොකුකරන් එයා දිහා බැලුවා.

🐯: හ්යොන්ග් දැන් කියන්නේ අපි ලඟ ඉන්න ඔත්තුකාරයා බොබී කියලද?..ම්ම්?

ටේහ්‍යුන් නම්ජුන් දිහා කෙලින් බලාගෙන සන්සුන් විදිහට ඇහුවත් එයාගේ කටහඬේ තිබුනේ මං කවදාවත් අහලා නැති විදිහේ ගැඹුරු හඬක්.

අනිත් එක එයා ඇසුත් හීනි කරන් නම්ජුන් දිහා බලන් හිටපු විදිහට මං එයාගෙන් මූනෙන් දැක්කේ වෙනදට පේන අහිංසකකම වෙනුවට රෞද්‍ර පෙනුමක්.

🐨: අ...අනී ටේහ්‍යුන්...එහෙම දෙයක් නෙමෙයි මං අදහස් කරේ...මං කිව්වේ...අපි හැමෝම දන්නවනේ ජන්කුක් කියන්නේ නාරාගේ ex boyfriend කියලා...ඉතිං මං කිව්වේ...එහෙම possibility එකක් තියෙන්න පුළුවන් කියලා විතරයි...එහෙම නැතුව නාරා___

~Bobby~ || KTH ✔️Where stories live. Discover now