🍀ғᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ʏᴏᴜ🍀

657 152 10
                                    

"Whoever I met before you either broke my heart or disappointed me. You are a special person who has brought untold happiness into my life. You are my everything"

🌷🌷🌷🌷🌷🌷

Chapter 11 - Fall in Love with You

"දැන්වත් ඉතින් බහිනවා" විශාල අතිසුඛෝපභෝගි වර්ගයේ Mall එකක් ඉදිරියේ රිය නැවතූ Haikuan තමන් ගේ අනෙක් පැත්තේ සිට මෙතෙක් වෙලා කන කෑ තරුණියට දොර විවෘත කරමින් පවසන අතර කටද ඇද කරගත්තා.

"Wooow මේක.. අනේ අම්මෝ මට හිතාගන්නවත් බෑ" Yan Li දෑස් දෙකත් උඩ ට ගෙන තමන්ගේ මේ ඇස් ඉස්සරහින් පේන සුවිසල් මන්දිරය සිහිනයක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරි උන නිසා පුදුමයෙන් කෑ ගහන්නට වුනා.

"ඇයි කලින් හිටිය රටේ මේ වගේ ලස්සන fashlon Mall තිබිලා නැද්ද? විකාර නැතුව මෙන්න මෙහේ එනවා යන්න" Kuan තවමත් සිහිනෙන් වගේ සිටින Yan Li වත් ඇදගෙන fashion Mall එක ඇතුලට ගියේ ඇයව තව තවත් පුදුමයෙන් පුදුමයට පත් කරමින්.

Marina Fashion Mall එක යනු මේ වන විට චීනයේ විශාලම Fashion Mall අතරින් එකක්. ඒ වගේම සුන්දරම සහ නවීනතම තාක්ෂණය යොදා ගනිමින් එය නිර්මාණය කිරීම නිසා එයට ඇතුල් වන අයෙක්ට සිතුනේ තමන් රාජ මන්දිරයකට ඇතුලු වෙනවා වගේ හැඟීමක්. මෙහි කොටස් වලින් හරි අඩක අයිතිය Wang වරු සතු වීම නිසා එය Haikuan ට වත් Yibo ටවත් අනෙක් අය වගේ පුදුමයක් ගෙනා තැනක් නොවේ.

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Waar verhalen tot leven komen. Ontdek het nu