🍀sᴇᴇᴋɪɴɢ ʏᴏᴜʀ ᴄᴏᴍғᴏʀᴛ🍀

653 145 22
                                    

"I'm not interested in your past because you make my living worthwhile. All I'm interested in is building my future with you."

🌷🌷🌷🌷🌷🌷

Chapter 9 - Seeking Your Comfort

"Zhan හිමින් යන්න ළමයෝ. ඔච්චර හයියෙන් යන්න එපා"

තමන්ව වේගෙන් පඩිපෙල දිගේ ඇදගෙන යන අතර කකුල පැටලී වැටෙන්නට ගිය විට Yibo තරමක් හයියෙන් Zhan ට කෑ ගැසුවේ දෙදෙනාම ඉක්මනින් වැටෙන බවට දැන්නම් ඔහුට හොඳින්ම දැනී ගිය නිසයි. ඒත් බාලයා ට ඒවා ඇසුනු බවක් වත් නැහැ. ඔහු ජෙට් එකක් වගේ Yibo ගේ කීම ගැනවත් නොහිතා කෙලින්ම ඔහුව ඇදගෙන ගොස් Zhan ගේ කාමරයේ ඇතුලට ඇතුළු වුනා. ඒත් මොහොතකින් ඔහු Yibo ව නැවත එලියට තල්ලු කර දොර වැසුවා.

Yibo පුදුමයෙන් ඇයි කියා අසන්නට ගියත්. Zhan සෙමින් යමක් මුමුණන්නට පටන් ගත් නිසා ඔහු මුව වසාගත්තා

"ඔහ්...ඔයා මගේ කාමරේ දකින පලවෙනි පාර අද නේද. *දොර විවර කරමින්* මේක තමයි මගේ කාමරේ. අහ් *නලලට තට්ටු කරගනිමින්* නෑ නෑ මගේ නෙවෙයි දැන් මේක අපේ. මගේ හැමදෙයක්ම ඔයාගෙත් වෙනවා Bobo"

Zhan ගේ සතුටින් දිදුලන දෑස් දෙක වැඩිමලා අසල නැවතුනා. Yibo මුවේ මේ තමන් ගේ දෑස් මග හරින අහිංසක හුරතලය වෙනුවෙන් සිහින් සිනාවක් ඇදුනේ ඔහුවත් නොදැනයි.

"අහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ්..... Bobo ඔයා දන්නවද මම මේ කාමරේ බොහොම අමාරුවෙන් තාත්තගෙන් ඉල්ලගත්තේ. මාව පොඩි කාලේ kidnap කරපු නිසා අම්මයි තාත්තයි මාව තනියම තියන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඒත් මම පුදුම ආසාවකින් හිටියේ මටම කියලා කාමරයක් තියනවට. ඒ වගේම ඒ කාමරේ මට ඕන විදියට ලස්සන කරන්න. මම බොහොම අමාරුවෙන් අඬලා අඬලා තාත්තගෙනුයි අම්මගෙනුයි මේ
කාමරේ ඉල්ලගත්තේ"

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️Where stories live. Discover now