💖Chapter 26💖

254 65 5
                                    


..

..



..







  ..තුදු තොල්ලෝ.....ව්.....තා දුලදෝ......



   යෙමී බබා අත් දෙකත් දෙපැත්තට දික් කරන් අහද්දි මගෙන් නිකන්ම හිනාවක් පැන්නා....එයත් ඔහොමමයි...කොච්චර දුරද කියලා අහන්න ඕන උනා පුළුවන් තරම් ඇදලා පැදලා තමා කතා කරන්නේ...කොහෙන් නැතත් යෙමී බබාටත් ඒ ගතිගුන නම් එහෙම්මම පිහිටලා තියෙනවා...


..ඔහොම ඉන්නකෝ බබෝ..තව ටික දුරයිනේ...

..තිතත් තියන්නේ...

..ම්ම්..ටිකක් කියන්නෙද..ඔන්න ඔය චූටු බන්ඩියට කන්න පුළුවන් ස්‍යිස් එක තියෙන්නේ..ඒ ටිකට තමා ටිකක් කියන්නේ....

..නෑ ඒත දොදද්නේ..

..ඒක ඔයාට ගොඩාක් උනාට මට නම් පොඩ්ඩක් තමා..

..ඒනම් තිතක් තිව්වෙ..

..හා..යියූ..ටිකක් කියන්නෙත් පොඩ්ඩක් කියන්නෙත් දෙකම එකයි..

..දෙතම එත වෙන්නෙ තෝමද..ඒ වතන වෙනත්නේ..

..වචන වෙනස් උනාට තේරුම එක වගේ තමා පැටියෝ..ම්ම්..ටිකක් මේමම ඉමුකෝ..ඔයාට බයි මතද..කුක්කු එකක් ඕනද..

..ම්හුක්.

..එහෙනම්..

..මං මේම ඉන්නම්...

..ඔහොම ඉන්නවා කිව්වට බෑ ඔයාට දැන් නින්ද යනවා..දැනටමත් නවයයි..තව ටිකකින්  ඔයා නිදිකිරන්න ගන්නවනේ පැටියෝ...ඒ නිසා ටිකක් දොයියගමු...නැත්නම් ඔය චූටි ඇස් වටේ කලු පාට කැත බෝල හැදිලා තියෙනවා පීනට් බටර් දැක්කොත් එයා මේ ළමයා කැතයි කියලා ඊකේයියා කියයි...

..ඒම නෑ ...


  යෙමී බබා එයාගේ චූටි ඇගිලිවලින් ඇස් විතරක් වහගෙඅ මූනත් උඩට උස්සන් ඔලුව දෙපැත්තට වනද්දි මගෙන් නිකන්ම හිනාවක් එලියට පැන්නා...පිස්සු කෝලමක්..මේ කෙල්ල නම් හාන්‍යගේ කියලා කියන්න බෑ..එයාට තිබ්බේ හරි තැන්පත් වැඩියක කතා කරන්නෙ නැති ගතිගුන..ඒකටත් හරි යන්නද කොහෙද මේ කෙල්ල පුදුම විදිහට පණ්ඩිත කතා කියනවා වගේම විකාර කරනවා.....ඒ අස්සෙන් නිදා ගන්න කියලා බය කරලා තියෙද්දිත් ඇගිලි දෙකත් ඈත් කරලා මං දිහා බලනවා..මං හැරුනාම ආයේ මූන වහගන්නවා...මං ටික වෙලාවක් එක දිගටම බලන් හිටියාම ආයේ ඇගිලි අස්සෙන් බලනවා..මං දැක්කා කියලා අහු උනාම වැරැද්ද කලේ මං වගේ මටත් ගස්සලා අහක බලාගන්නවා...ආයේම හිමීට ඇස් කොනින් මං දිහා බලනවා...ඒ වෙලාවට මගෙ ඇස් දෙකත් එයා ළඟ තිබ්බොත් ඔන්න ආයෙම වතාවක් අත් දෙකෙන් ඇස් වහන් අහක බලා ගන්නවා....මෙයාව හරියන්නෙ මට නෙවේ අර අනිත් කෝලමටම තමා....




❤️If He Mine💚( Yizhan Completed  Ff) Where stories live. Discover now