💖Chapter 14💖

244 58 3
                                    






..

..

..

Happy birthday to me🎉️🎉️💞💞

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

මොනා උනත් පට්ට දුකයි අප්පා.දැන් මට කියන්න බෑනේ මං xiao zhan ගෙ වසයින් හරියටම බාගයයි කියලා..

පු..හ් පුහ්..🎂🎂

ඉටිපන්දම් ටික නිව්වා..මගෙ විශ් එක yizhan wedding එක දෑසින් දකින්න පින තිබේවා..💚❤️

💞Me - 06.05

💚Bo -08.05

❤️Zhan - 10.05

 

ගැම්මක් තමා ඉතින් ..මං තමා වැඩිමල් ඈ..🤘🤣

දැන් යන් කතාවට.....










..

..

..

  එන්න එන්නම අන්දකාරෙ වැඩි වෙද්දි මං කිසිම හැඟීමක් නැතුව ජනේලෙන් එළිය බලන් හිටියා..ශූ යැන්ග්..ශූ යැන්ග්..තමුසෙ මේ මොන විදිහෙ අවුලකද අපිව පටවලා ගියේ..උබ නැතුව හැමදේම අවුල් ගිහිල්ලා..අපි පටන් ගත්ත වැඩ ටික එහෙම්මම නැවතිලා ..උබ නැතුව කරන්න බැරි තරමට අපි හිර වෙලා..ඊටත් වඩා උබට මොකද උනේ කියලා හිතා ගන්න බැරි තරමට අපේ ඔලුවට සමනල් ගැට ගහලා..ඇත්තමයි දැන් නම් මට උබව හොයන් ඇවිත් මරලා දාන්න තරම් තරහයි..එකපැත්තකින් තියෙන වැඩ කන්දරාව එක්ක මාව හිර කරලා දාලා තියෙද්දි අනිත් පැත්තෙන් බේබදු කොල්ලෙක්ව මගෙ කරේ ගහලා..

  මං අත් දෙක බැඳගෙන ජනේලෙන් පෙනුණු ගාර්ඩන් එක දිහා බලන් හිටියා..දැන් රෑ වෙන්නත් ලගයි..ඒත් කොල්ලා තාම චෙස්නට් ගහ යට බංකුවට වෙලා ඔලුව බදන් ඉන්න්වා..හහ්..මේකට ගෙදර යන්න උවමනාවක් නැද්ද..මොකද මෙ විදිහට තමන්ටම රිද්දගන්නේ..මං පැහැදිලිවම කිව්වනේ ශූව හොයන්න යන්න ඒකව එක්ක යන්න බෑ කියලා..එහෙනම් මොකද මේ ගෙදර නොයා ඉන්නේ..හිතන් ඉන්නවද දන්නෙ නෑ දවසින් බාගයක්ම එලියට වෙලා හිටියා කියලා මං කැමති වෙයි කියලා..මල විකාර..ඔය කොහොම මොනා කලත් මට පුළුවන්ද හරියට අදුනන්නෙ නැති කොල්ලෙක්ව එක්කගෙන යන්න..මට පුළුවන්කම තියෙනවා ඕන දෙයක් කරලා ඌව ඉන්න තැනින් ඇදන් එන්න..ඒත් ඒකට වෙන එකෙක් මොකටද..මට ඕන ගිහිල්ලා කනෙන් ඇදගෙන මිනිහව එක්ක එන්න..බලෙන් එක්ක ආවත් මට කවදාවත් හොයා ගන්න බැරි වෙයි මිනිහා අපෙන් පැනලා යන්න තරම් උනේ මොකක්ද කියලා..ඒක හොයා ගන්න නම් යන්නම වෙනවා..

❤️If He Mine💚( Yizhan Completed  Ff) Where stories live. Discover now