👻 Chapter 02 👻

67 18 29
                                    

Tae - හා හරි හරි..අපි පීටර් ආජුස්සිට සලකන්නැතුව ඉන්නෑ හරිද මේ කරපු උදව්වට  😊

Peter - "ඒවනම් මොනාද.. මම උදව්වක් නේ කලේ...."



๏๏๏๏๏๏๏๏๏๏๏๏





Jimin - මොකද හිතෙන්නේ?

Tae - උබට හොද නැත්තම් තව ඒව බලමුද?

Jimin - උබට මොකද හිතන්නෙ කියපම්කෝ..

Tae - මට හිතුනට වැඩක් නෑනේ බං.. උබනේ ඉන්න යන්නෙ... හැබැයි...

Jimin - ඇයි හැබැයි කිව්වෙ??

Tae - හැබැයි මේ පැත්තෙ හැටියට නම් ඒ ගේ වාසි Jiminaa...

Jimin - මටත් හිතුණා... මොනා උණත් මාර ලස්සන ගෙයක්....

Tae - ඔව් හොඳ රෙපෙයාර් එකක් දීල ගත්තනම් මරු....

ආ... ඒක නෙවේ මේ ඔප්පුව බලවන්න දීගෙනම යමුද...?

Jimin - කාටද දෙන්නෙ...?

Tae - මෙහෙ මං දන්න ලෝයර් කෙනෙක් ඉන්නවා... එයාට දෙමු... ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වෙයි..

Jimin - ආ... හා ඒනම්... කොහෙද ලෝයර් ඉන්නෙ...?

Tae - ටවුන් එකේ... යන ගමන් උඹලෑ company එකට යන තව පාරවල් දෙක තුනක් තියේ පෙන්නගෙනම යන්න පුළුවන්...

Jimin - පාරවල් දෙක තුනක්...?

Tae - ඔව්.. මං කිව්ව අනික් ගේ තියෙන්නෙ ත් ඒ එක පාරක් ළඟ

Jimin - තව ගෙවල් ඕනි නෑ බං... මේක ගැන බලමු...

Tae - ඒනම් ඉතිං සව්දිය කෙසේ වෙතත් හොඳට බඬ කට පුරෝගම්මු...

Jimin - හරි ඒනම් කියාම් උඹ දන්න හොඳ තැනක්..

Tae - ඔය ඉස්සරහ ඇති "ටූනා ෆුඩ් කෝනර්" කියලා එතනින් නවත්තපන්...





[][][][][][][][][][][]






Jimin - ඉස්සෙල්ලම අයිතිකාරයව කන්ටෑක් කරගන්න ඕනි..

👦 - අඩේ Taehyung මොකෝ මේ පැත්තෙ...?

Tae - ආආ... හියුන්ග් වැඩ වගේ කට ආවා ඒ එක්කම බඩ පුරෝගන්න ආවා...

WHO IS SHE..? (PJM) || ONHOLD ||Where stories live. Discover now