👻 Chapter 01 👻

126 19 42
                                    

නොදන්නා නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් පැමිණ තිබියදී Shine Je බියපත් වූයේ තම නිවසේ නැවතී සිටින නේවාසිකයා දැන් දින තුනක පටන් ආ ගිය අතක් නැති නිසාය..




»» 📞📞 Call 📞📞 ««

Hello...

"අජ්ජුම්මා..."  එහෙයින් ආවේ ජිමින්ගේ කටහඬයි.

"කොහෙද ළමයො ගියෙ...? අපි මේ බයේ හිටියෙ... තව ටික දවසක් බලලා පොලිසියට කියන්න ගියෙ....... ..........................................................................................................................................................................................

Shine Je වක්කඩ කැඩුවා සේ කියාගෙන යන්නට වූයේ එදෙසින් ජිමින්ට කිසිවක් කියන්නට ඉඩ නොතබාය..

"අජ්ජුම්මා මේ... මං තව දවස් දෙක තුනකින් එන්නං මගෙ යාළුවෙක් ට පොඩි කරදරයක් උණා.. අජ්ජුම්මා බය නොවී ඉන්න. මියානේ අජ්ජුම්මා මගෙ phone එකේ display එක ගියා ඒක හදාගෙන මේ ගත්තෙ...."

අඩුම ගානෙ යන තැනක් ගැන අර ළමයටවත් කියලා යන්න තිබ්බා.. ඒ ළමයත් බය වෙලා...

ගිය වැඩේ කොහොමද ...?

එකක් දෙකක් බැලුව ඒව හිතට ඇල්ලුවෙ නෑ...

තව තැනක් ගැන එක්කෙනෙක් කිව්වා ඒක තාම බලන්න බැරි උණා අජ්ජුම්මා හෙට වත් යාළුව එක්ක ගිහින් බලන්න ඕනි...

ආ... හා... හා... හරි පුතේ පරිස්සමෙන් එන්න...

හරි අජ්ජුම්මා.... මං තව දවසකින් දෙකකින් එනවා... අජ්ජුම්මත් පරිස්සමෙන් ඉන්න....



»» 📞 Call End 📞 ««


Jimin ට සිනහවක් නැගුණත් එය ලියවුණේ මෙම අජ්ජුම්මා තමන් ගේ ඔම්මා මෙන් තමා ගැන කරදර වෙන වෙන බව සිහිවෙද්දි යි...





°°°°°°°°°°°°°°°°°°°


වෘත්තියෙන් ගණකාධිකාරී ධූරයක් දැරුවද, ඔහු වෙනත් ආරූඪ නාමයකින් ගීතනු නිර්මාණය කර හොඳ මුදලක්ද උපයා ගනී. ඉඳ හිට ඔහුගේ විප්ලවකාරී නිර්මාණ ද පුවත්පත් වල පළවන හෙයින් ගෙදර අජ්ජුම්මා ඔහු ගැන බොහෝ විමසිල්ලෙන් සොයා බැලුවේ ය.

WHO IS SHE..? (PJM) || ONHOLD ||Where stories live. Discover now