Chapter 5

41 14 1
                                    

මම ඉක්මනට අරගත්තේ ලකී චාර්ම් මට ගැලපෙනවා කියලා කියපු සූට් එක ගන්න. මම දන්නේ නෑ මොන හේතුවකට එයා ඒක ලස්සනයි කියනවද කියලා. ඒත් මට ඒ ඇඳුම ඇන්දම අමුතුම සතුටක් එන එකට මම හුඟක් කැමති වුනා.

මම අලුතෙන්ම ගත්තු ඇමරිකන් සූට් එක ඇන්දේ ඒකට ලකී චාර්ම් කැමති වෙයි කියලා හිතලා. මම ලකී චාර්ම්ට ගත්ත හැමදෙයක්ම මගේ මිසිස් යොන්ග්ට එන්න කියලා ලකී චාර්ම්ගේ රූම් එකට යැව්වේ ලකී චාර්ම් එනකන් මම ඒ රූම් එකට එක අඩියක් තියන්නේ නෑ කියලා නිව් යෝර්ක් එයා පෝර්ට් එකට එනකොට මටම පොරොන්දු වුන නිසා.

මම මිරර් එකෙන් බලලා ලස්සනට මගේ හෙයා කෝම්බ් කලේ ලකී චාර්ම් කැමති විදිහටම තියෙන්න කියලා ගෝඩ්ට ගනන් කරන්න බැරි වතාවකටත් කියනකොට. මම අලුතෙන් ගත්ත වයිට් ශූස් දෙකත් දාලා මිරර් ෆොටෝ එකක් අරන් ඒක මගේ වෝල් පේපර් එකට අප්ඩේට් කලේ හෝම් ස්ක්‍රීන් එකේ තියෙන ලකී චාර්ම්ගේ ෆොටෝ එක දිහාත් බලලා ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන්.

වොලට් එකත් එක්ක මම ම⁣ගේ රූම් කී එකත් ම⁣ගේ සාක්කුවට දාගෙන ඉක්මනින්ම කුක්ගේ රූම් එකට ආවේ කුක් ඩ්‍රස් අප් වෙලාද කියලා බලන්න වුනත් කුක් වින්ඩෝව් එක පැත්තට හැරිලා ෆොටෝ එකක් තියාගෙන අඬනකොට මගේ හාට් එක හුඟාක් රිදෙන්න ගත්තා.

මම සද්ද නොකරම කුක් ගාවට ගිහින් කුක්ගේ එහා පැත්තෙන් ඉඳ ගත්තත් කුක්ට දැනුනේ නෑ. එයා එච්චරටම අඬනවා.

" කුක් "

" කුක් ඇයි අඬන්නේ ? "

" කුක් කාගේ ෆොටෝ එකක්ද මේ ? "

මම හිතුවේ ඒක ලකී චාර්ම්ගේ වෙන්න ඇති කියලා. ඒත් ඒක නෝවාහ්ගේ ෆොටෝ එකක් වෙනකොට මම ගොඩක්ම පුදුම වුනේ නෝවාහ් කියන්නේ යුනිවසිටි කාලේ ඉඳලාම හොඳ ගර්ල් කෙනෙක් නිසා වගේම ජන්ග්කූක් එයා⁣ට කැමැත්තෙන් හිටිය නිසා.

ඒත් ජන්ග්කූක් එක්ක ඒ ගර්ල්ට සම්බන්ධයක් නැති ඒකේ කුක් අඬන්නෙ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුනා.

" කුක් මේ අහන්න. හ්යුන්ග්ට කියන්න මොකද්ද වුනේ කියලා.

කුක්.

Zero O' Clock | Jin Centric Där berättelser lever. Upptäck nu