part 14

109 15 0
                                    

NOT THAT FANTASY

EP 14

#notthatfantasy

ඕෆ් පිටිපස්සට වෙලා හිටගෙන ඉන්න ගන්ට ඇත්තටම මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.ඔලුව පැලිලා තියන එකත් වේදනා දෙනවා ඒක නිසාම ගන්ට නිකං කලන්තේ වගේ.

"අනේ ඕෆ් දැං යන්න ඔයාට කරදරයක් වෙනවට මම කැමති නෑ අනේ ප්ලීස් ඕෆ්"

"මේක අහන්න ගන් මම ඔයාගේ අතෙන් අල්ල ගත්තේ ආය අතාරින්න නෙවෙයි."

ඕෆ් ගන්ව ආපහු එයාගෙන් පිටිපස්සට තල්ලු කරන ගමං කිවුවා.

"සර් ඔතනිං අයින් වෙන්න නැත්තං අපිට සිද්ද වෙනවා සර්ට රිද්දන්න"

කලුපාට ඇදුමක් ඇදගෙන හිටපු බොඩිගාඩ් කෙනෙක් කිවුවා.

"කමක් නෑ මාව මරලා අරං යනවා එතකොට හරි"

ඕෆ් තරහෙන් කෑ ගැහුවේ ආදරේ කරන්න ඇයි මෙච්චර බාදා කියලා හිතා ගන්න බැරි නිසා.

ඕෆ්ව මගෑරලා ඒ මනුස්සයා ඉස්සරහට යන්න හැදුවත් ඕෆ් ඒ මනුස්සයාගේ බඩට පාරක් ගැහුවේ එතන හිටපු ඉතුරු උං වත් තරහා ගස්සන ගමං.

එතනින් එහාට හතරක් පහක්ම වට වෙලා ඕෆ් එක්ක ෆයිට් කරන්න ගත්තා.ගන්ට මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.ඔලුවේ තුවාලේ වේදනාවත් දරාගෙන ගන් ඔහේ බාගෙට මැරුන මිනිහෙක් වගේ බලාගෙන හිටියා.

"අනේ ප්ලීස් එයාට ගහන්න එපා"

ගන් අසරන විදිහට කිවුවා.

"ඕෆ් ඕක නවත්තන්න ඔයාට බෑ."

ඕෆ් කොහොම හරි හතර දෙනෙක්ටම ගහලා බිම දැම්මත් එයාටත් හොදටම අමාරුයි.පැත්තක හිටපු එකෙක් පොල්ලකුත් අරගෙන ඕෆ්ට ගහන්න හැදුවේ ඒත් ගන් ඒ වෙලාවෙන ඒක මැදට පැන්නේ.ඒ වැදෙන පාර එයාගේ වැදෙන්න ඉඩ දීලා.

ඒ වැදුන පාරත් එක්ක ගන් ඕෆ්ගේ ඇග උඩට කඩාගෙන වැටුනා.ඕෆ් ගන්ව එයාගේ තුරුලට ගත්තා.

"මොකක්ද ඒ කරේ.මම මෙච්චර මහන්සි උනේ ඔයාව පරිස්සම් කරන්න.ඒත් ඔයා මෙහෙම කර ගත්තම හරි යනවද? 😭😭"

"මාව පරිස්සම් කරන්න එපා.දැං යන්න මාව මෙතන දාලා යන්න.ප්ලීස් වදින්නම් ඕෆ් "

NOT THAT FANTASY Where stories live. Discover now