part 16

216 23 4
                                    

NOT THAT FANTASY

#notthatfantasy

Final ep 16.

ඕෆ් උදේ නැගිටපු ගමං බැලුවේ එයාගේ ඇග අස්සේ රශ්නෙට ගුලි වෙලා හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ගන් දිහා.

ෆෝන් එක අරගෙන ඕෆ් වෙලාව බැලුවේ ලස්සන නිසා මේ පැත්තේ ඇවිදින්නත් ආසාවක් තිබ්බ නිසා.

"හප්පා දහයත් පහු වෙලා."

"බබියා නැගිට්ට.ගන් කෝ කෝ දැං ඇති"

"හනේ තව විනාඩි 5යි ම්ම්ම් "

ගන් තව ටිකක් ඕෆ්ව තද කරලා බදා ගන්න ගමං කිවුවා.

"10යි වෙලාව මරු අම්මවයි තාත්තවයි බලන්න ඇවිල්ලා හැසිරෙන විදිහ 😒.නැගිටිනවා ගුටි නොකා."

ඕෆ් ගන්ගේ පස්ස රිදෙන්න කොනිත්තන ගමං කිවුවා.

"ඌයි රිදෙනවා මෝඩයා. පාරත් හිටින්න ඇති"

"🙊🙊 කෝ බලන්න."

ඕෆ් ගන්ට හිතන්නවත් වෙලාවක් නොදී ගන්ව අනිත් පැත්ත හරවලා කලිසම පහත් කරා.ඇත්තටම කොනිත්තපු තැන රතු පාර වෙලා.

"හප්පේ ඇත්තටම රතු වෙලා.සොරි අනේ."

ගන් ඊලගට කරපු දේට නම් ඕෆ්ට හොද පයින් පාරක්ම දුන්නේ ඇදෙන් බිමටම වැටෙන්න.ඕෆ් ගන්ගේ රතුවෙලා තියන පස්සට කිස් එකක් දුන්නා.

"අහ් මං හිතන්නේ මගේ කොන්ද කැඩුනද කොහෙද? ඇයි ගැහුවේ රිද්දුව නිසානේ කිස් එකක් දුන්නේ."..

"අනේ යනවා යන්න උදේ පාන්දර ආවා මෙතන කොඩි උස්සන්න මට බෑ කම්මැලී.මං යනවා යන්න 😒"

ගන් අඩියට දෙකට බාත් රූම් එකට ගිහිං දොර වහ ගත්තේ ඕෆ් පස්සෙං ආපු නිසා.

.................................................................................

දෙන්නා වොශ් එකක් දාගෙන එලියට ආවේ අම්මයි තාත්තයි එක්ක ටිකක් කතා කරන්න.ඒත් දෙන්නම පුදුම උනේ ගෙදරට ඇවිල්ලා හිටපු දෙන්නා දැකලා.වෙන කවුරුවත් නෙවෙයි ඕෆ්ගේ අම්මයි තාත්තයි.

"අම්මා තාත්තා 😱"

ඕෆ් කතා කරත් දෙන්නම අහක බලාගත්තේ ඕෆ්ව දන්නෑ වගේ."

"අම්මා ඇයි කතා කරන්නේ නැත්තේ"

අම්මා ඕෆ්ට කතා නොකරම ගන් ගාවට ගියා.

NOT THAT FANTASY Où les histoires vivent. Découvrez maintenant