part 12

108 13 0
                                    

NOT THAT FANTASY

#notthatfantasy

Ep12

ගන් ඇස් දෙකත් වහගෙන තමංගේ හමට වැටෙන වතුර බින්දු වලිං අමුතු සහනයක් විදින ගමං හිටියේ.ඒත් එක පාරම එයාට දැනුනා එයාගේ ඉන වටෙං අත් දෙකක් එතෙනවා. දැනුන මුල්ම ස්පර්ශ්‍යෙන්ම ගන් දැන ගත්තා ඒ වෙන කවුරුත් නෙවෙයි එයාගේ පෙම්වතා ඕෆ් කියලා.

"ම්ම්ම් ඕෆ්"

ගන් ටිකක් එහාට මෙහාට ඇඹරුනා.

ඕෆ් හිමීට එයාගේ තොල් ගන්ගේ උරහිසේ තියලා සිපගන්න පටං ගත්තා.හිමීට හිමීට ඕෆ්ගේ තොල් ගන්ගේ බෙල්ල පැත්තට ඇදුනේ ගන්ගෙං හීන් කෙදිරියක් පිටකරන ගමං.ගන්ට දැනුනේ එයාගේ බඩේ සමනල්ලු පියාඹනවා වගේ හැගීමක්.මොකද දෙන්නා යාලු උනත් හරි ඕෆ් මෙහෙම දෙයක් කරන පලවෙනි වතාව තමයි මේක.

ඕෆ් හිමීට බෙල්ල සිප ගන්න ගමං අවසානෙට ගන්ගේ කන් පෙත්ත උරන්න ගත්තේ එයාගේ අත් ගන්ගේ ඇග පුරාම යවන ගමං.ඕෆ්ගේ ස්පර්ශයක් ගානේ ගන්ගෙං කෙදිරිලි හඩක් ආවේ ඇගට දැනෙන වින්දනය නිසා.

"ම්ම්ම්හ් ඕෆ් ,"

ඕෆ් ගන්ව එයාගේ පැත්තට හරව ගන්න ගමං ශවර් එක ඕෆ් කරලා දැම්මා.ගන් ඕෆ්ගේ ඇස් දිහා බැලුවා.ඒ ඇස් රාගයෙන් මත් වෙලා තිබ්බේ.ඒ වගේම ගන්ව අල්ලන හැම වෙලාවකම ගන්ට රිද්දන්නේ නැති වෙන්න ඕෆ් පරිස්සම් උනා.

ගන් ඕෆ්ගේ බෙල්ල වගේ අත් දෙක දාලා ඕෆ්ගේ බෙල්ල කිස් කරන්න ගත්තා.ඒ අතර  ඕෆ් එයාගේ අත් ගන්ගේ ඇග වටේ ඔතා ගත්තා.එහෙම්මම ගන්ව උස්සලා ගත්තේ එයාව ඇදට අරං යන්න.

ඕෆ් ගන්ව උස්සගෙන ගිහිං ඇදට දැම්මා.ඇදට දැම්මට පස්සේ ඕෆ් හිටගෙන ගන් දිහා ටිකක් වෙලා බලං හිටියා.තෙත් කොන්ඩේ , කලිං කිස් නිසා රතු උන කම්බුල් තොල්, ඇග පුරා වැටිලා තියන වතුර බින්දු , බාගෙට වැහුන ඇස් , ඒ සුදු හම ඒ වගේම නූල් පොටක්වත් නැතුව තියන ගන්ගේ ඇග දැකලා ඕෆ්ගේ හිතේ තිබ්බ හැගීම් උපරිම තත්වෙක්ට ඇවිත් තිබ්බේ.

ඕෆ් හිමීට ගන්ගේ ඇග උඩිං ගිහිං ගන්ගේ නලල කිස් කරා.ඊලගට ගන්ගේ කනට ලං වෙලා මෙහෙම කිවිවා.

"මට තවත් නම් ඉවසන්න බෑ ගන්"

ගන් එයාගේ අඩවන් ඇස් වලින් ඕෆ් දිහා බැලුවා.ඒ බැල්ම කොච්චර සරාගීද කියනවා නම් ඕෆ්ට දැනුනේ එයාගේ හදවත නතර උනා වගේ.

NOT THAT FANTASY Where stories live. Discover now