9

1.2K 173 27
                                    


සපුමල් හා මේඝ ඉන් පසුවද කිහිප වරක් හොරෙන් හමුවී තිබුණෝය. බිසෝවරුන්ට තනිව මාළිගාවේ කිසිදු පුරුෂයකු හමු වීමට තහනම් වූ නිසා සපුමල් මේඝව හමුවීමට ගිය සෑම අවස්ථාවකම පුන්නාවද කැදවාගෙන ගියේය. සපුමල්ගේ මේ හිතුවක්කාර වැඩවලට පුන්නා කිසිසේත්ම කැමති වූයේ නැත. නමුත්   ඇයට සපුමල් මාළිගාවට ආ දිනයේ පටන් වැළහින්නක මෙන් හැඩූ කදුලින් කල් ගෙවූ ආකාරයත් , මේඝගේ හමුවීමෙන් පසුව ඉඩෝරයකට පසුව ලැබෙන ප්‍රථම වරුසාවක් මෙන් සිනහවෙන් අලංකාර වුන තම බිසෝවුන්වහන්සේගේ මුහුණත් ඇයට සිහි විය. එම නිසා අකමැත්තෙන් වුවද ඇයට ඔවුන්ට සහය වීමටත් කීකරු වීමටත් සිදුවිය. නමුත් මෙය මාළිගාවේ කාගේ හෝ කණ වැකුනහොත් එය තමාගේ ජීවිතයේද අවසානය බව ඇය දැන හුන්නාය. නමුත් ඇය තම ස්වාමිපුත්‍රයාට ඇති ලෙංගතුකම නිසාම තම දිවි පරදුවට තබා හෝ තම ස්වාමිපුත්‍රයාගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමට ඇය සිතාගෙන සිටියාය. මාළිගාවේ මෙවැනි අනියම් සබදතා පැවැත්වූ පළමු යුවල මොවුන් නොවේ. එසේම අවසාන යුවලද මොවුන් නොවේ. ඒ බව පුන්නා හොදින්ම දැන උන්නාය. මාළිගාවේ එකී මෙකී නොකී තැන් තැන් වල හොර රහසේ සිදුවන ගණුදෙනුද , අනියම් පෙම්වතුන්ගේ අනියම් ප්‍රේම කතාද පුන්නා විටින් විට දැක ඇත. නමුත් ඇය ඒවා කිසිවෙකුට නොපවසා සිටීමට වග බලාගත්තාය. දිනක් ඇය මාළිගාවේ උයනෙහි ගොම්මන් යාමයේ ඇවිදමින් සිටිනා විටක ඇය උද්‍යානයේ පදුරක් අස්සේ කාම රංගනයේ යෙදෙන දෙදෙනෙකු දිටීය. වැඩිවේලා ගත වන්නට මත්තෙන් ඒ උයන්පල්ලා හා අන්‍තඃපුර සේවිකාවක් වූ හින්නී බව ඈ හදුනාගත්තාය. තවත් දිනෙක ඇය උයනගෙට ගිය විට දරගොඩකට මුවාවී කාම රංගනයේ යෙදෙන උයනගෙයි රාළ හා අත් උදව්කාර කොලුගැටයා හදුනාගත්තාය . තවත් දිනක් ඈ මාළිගාවේ බුදු කුටිය දෙසට යන විට මුල්ලකට වී එකිනෙකාගෙ සිරුරු ගට්ටනයෙන් උපරිම වින්දනයට පත් වෙමින් සිටින හිමිවරු දෙදෙනෙකුද හදුනාගත්තාය .තවත් දිනක් ඇය අන්තඃපුර ස්නාන කුටියට ඇතුළු වන විට එහි වූ දර්ශනය ඇයට අදහාගත නොහැකි විය. කෙතරම් රහසිගත දේවල් ඇය මේ මාළිගාවේ දැක තිබුනත් මෙවැන්නක් ඇය දකින පළමු වතාව එය විය. බිම දිගා වී සිටින රාජ පුරුෂයෙකි. ඔහුගේ මුළු ශරීරයම දහදියෙන් තෙත් වී තිබුනු අතර ඔහු මරහඩ දී කෑ ගැසුවේය. කෑ ගසන ඒ රාජ පුරුෂයා වට කරගෙන අන්තඃපුර බිසෝවරු විසි අට දෙනෙකු විසින් ඔහුව බලහත්කාරයෙන් දූෂණය කළෝය.ඒ සියලු බිසෝවරු රජුගේ පුරුෂ බිසෝවරු වූහ. එක් බිසවක් රාජ පුරුෂයාගෙ  පුරුෂ නිමිත්තෙන් නැගිට ගිය පසු තවත් බිසවක් විත් ඒ මත හිදගෙන ඔහුගේ සිරුර මත එක ලෙස උඩ පහළ යන්නේය. එම බිසවගේ කාම ආශාව සංසිදුනු පසු තවත් බිසවක් විත් ඔහුගේ පුරුෂ නිමිත්තට වග කීවේය. එම බිසෝවරුන්ට ඔහුගේ පුරුෂ නිමිත්ත හැර ඔහුගේ සිරුරේ වෙන කිසිදු ස්ථානයක් අවශ්‍ය නොවීය. එම බිසෝවරු කෙතරම් රාගයෙන් මත් වීදයත් ඔහුගේ පුරුෂ නිමිත්ත වෙනුවෙන් එකිනෙකා කලකෝලාහාල කරගත්හ. බිසෝවරු දෙදෙනෙක් ඔහුගේ පුරුෂ නිමිත්ත තමා සන්තක කරගනු පිණිස දෙපසට ඇද්දෝය. එක් බිසවක් අනෙක් බිසවට දෙවැනි නොවීය. ඔවුන් පුරුෂ නිමිත්ත අසල රණ්ඩු කරන විට සමහර අතුල් පහරවල්  රාජ පුරුෂයාගෙ වෘෂණයන්ටද එල්ල වීමෙන් ඔහු ස්නාන කුටිය දෙවනත් වන්න කෑගැසීය.රාගය නම්  සාගින්නේ සිටි ගිජුලිහිනි රෑනකට ගොදුරක් පහළ වුවාසේ ඔවුන් ඔහුගේ සිරුර භුක්ති වින්දෝය. අඩ දබර කරමින් එකිනෙකා ඔහුගේ පුරුෂ නිමිත්ත තම තමාගේ තට්ටම් අස්සේ හිර කරගත්තෝය. එම රාජ පුරුෂයා කෙතරම් හැඩිදැඩි වුවත් මේ සිහින් සිරුරු ඇති පිටින් හුරුබුහුටියට පෙනෙන රූමත්  බිසෝවරුන් ඉදිරියේ ඔහුට කළ හැකි කිසිවක් නොවීය. මේ හුරුබුහුටි බිසෝවරුන්ගේ කාම ශක්තිය හමුවේ ඔහුගේ කාය ශක්තිය නිරර්ථක විය.ඔහු නැගිටීමට කෙතරම් උත්සහා කළද බිසෝවරුන්ගේ ඇගට යටවී ඔහුගේ සිරුර ඔහුට සොලවාගැනීමටවත් නොහැකි විය. ඒ වන විටත් ඔහුට සත් වතාවකට වඩා පුරුෂ ධාතු පිට වි තිබුනි ඒ සෑම බිංදුවක් බිංදුවක් පාසා නතර වූයේ බිසෝවරුන්ගේ මුඛයන් තුළය. ඔහුගේ අදෝනා තඹ සතේකට මායිම් නොකර ඒ සියලු බිසෝවරු ඔහුගේ පුරුෂ ශක්තිය විනාශ කළෝය. ඔහු රත් වූ දෙනෙත් දල්වාගෙන උගුර ලේ රහ වන තෙක් කෑගසන විට ඒ බිසෝවරු එකිනෙකාගෙ මුහුණට මුහුණ බලමින් මහ හඩින් සිනහසුණෝය. එක් බිසවක් ඔහුගේ පුරුෂ නිමිත්ත මත හිදගෙන සිටින අතරම ඔහුගේ කෑගැසීම එකෙනෙහිම නතර විය. ඒ සමගම බිසෝවරුන්ගේ සිනහා හඩ දෙගුණ තෙගුණ වී ඇසෙන්නට වූ අතර ඔහුගේ ඇග මත ලැගගෙන සිටි සියලු බිසෝවරු ඔහුගේ ශරීරය මත හිටගෙන ඔහුගේ ශරිරය පාගන ආකාරයද පා පහරවල් එල්ල කරන ආකාරයද පුන්නා සැගවී බලාසිටියාය.පුරුෂයාගෙ ඛේඨයන්ද , ශ්‍රාවයන්ද , මුත්‍රාවලින්ද නැහැවී සිටි බිසෝවරු ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරව තම සලුපිලි පැළද කිසිවක් නොකෙරූ සත්පත්තිනි මෑණිවරු මෙන් කුටියෙන් පිට වන ආකාරය පුන්නා සැගවී බලාසිටියාය. ඔවුන් ගිය පසු පුන්නා ඉක්මනින් නිරුවතින් බිම වැතිරී සිටි රාජ පුරුෂයා වෙත ගියාය. ඔහුගේ දෑස් උඩ ගොස් තිබූ අතර මුඛයද භාගයට ඇරී තොල දෙපසින් කෙල වෑස්සෙමින් තිබුණේය.නමුත් ඔහු ඉතාමත් හැඩිදැඩි ලාබාල කඩවසම් පුද්ගලයෙකු බව පුන්නා වටහාගත්තාය . පුන්නා නැවී ඔහුගේ පපුවට කන තබා බැලුවද අනෙක් අයගෙන් එන ශබ්දය මොහුගෙන් නොඑන නිසා ඔහු මරණයට පත්ව ඇති බව ඇය වටහාගත්තාය. ඉවරයක් නැති රමණය අවසානයේ මරණ බියටම ඔහුට සුළුදිය පහවී තිබුනි. ඉවරයක් නැති රමණයෙන් හෙම්බත්ව රමණය මරණය බවට පත් වූ ඔහු ගැන ඇයට අනුකම්පාවක් දැනුනි. හිතට උපන් සැකය නිසා පුන්නා හැකි වීරිය යොදා ඔහුගේ ප්‍රාණ විරහිත සිරුරේ කකුල් ඈත් කර ඔහුගේ ගුද මාර්ගය අසල පරීක්ෂා කර බැලුවාය. නමුත් ඒ බිසෝවරු විසින් ඔහුට එලෙස කිසිවක් නොකර ඇති බව ඇය හදුනාගත්තාය. මින් පසුවද මාළිගාවේ ඉදහිට රාජ පුරුෂයන් අතුරුදන් විය. කිසිවකූත් මේ ගැන නොදැන සිටියද පුන්නා සියල්ල දැන සිටියාය. පිටතින් ඉතා හුරුබුහුටි, අහිංසක මේ භයානක කාමාතුර බිසෝවරු අතින් මේ අසරණ පිරිමින්ට සිදුවන ඛේදවාචකය පිළිබඳ පුන්නා හොදින් දැන සිටියාය. ඉදින් .එක් අතකට එම බිසෝවරු මේ තත්වයට පත්වන්නේ ඔවුන්ට කිසිදු රාගික පහසක් නොලැබෙන නිසා වන්නට ඇතැයි පුන්නා කල්පනා කළාය. මන්ද රජු ඔවුන් පරිහරණය කරන්නෙ එක් වරකට ..එකම එක වරකට පමණි.එම නිසා කලක් තිස්සේ හිතේ හිරගරගත් ආශා පසුව විකෘති ආශාවන් බවට පත් වී ඔවුන් මෙවැනි තත්වයකට පත් ව ඇති බවට පුන්නා අනුමාන කළාය. ඉදින්  එවැනි අශික්ෂිත අපරාධ මේ මාළිගාවේ සිදුවද්දී සපුමල්ගේ මේ අහිංසක ආදරය වරදක් නොවන බව පුන්නා කල්පනා කළාය. අනෙක මෙවැනි බරපතළ අපරාධ කිසිවෙකුටත් ආරංචි නොවන විට සපුමල්ගේ මේ පලහිලව්ව ආරංචි වීමට ඇති ඉඩකඩ අඩු බව ඈ විශ්වාස කළාය. අනෙක් අතට මාළිගාව ඇතුළතම මේ සා විශාල අපරාධ සිදුවෙද්දි රජු නොදන්නවා නම් මාළිගයෙන් පිට, රටේ සිදුවන අපරාධ පිළිබඳ රජු කිසිසේත්ම රජුට දැනගැනීමට නොලැබෙන බව කල්පනා කර ඇය තනිවම සිනහසුනාය. එමෙන්ම තමාගේ අනුදැනුමකින් තොරව මාළිගාවට ඉහළින් මැස්සෙකුට හෝ පියබෑමට නොහැකි ලෙස සිතා සිටින රජුට හොරෙන් මාළිගවෙ කෙතරම් රහසිගත දේවල් සිදුවනවාදැයි ඇය හිත යටින් රජුට සරදම් කළාය.

-----------------------------

" මේ....මං ඔහේට අය්යන්ඩි කිව්වට කාරි නැද්ද ..." සපුමල් ලැජ්ජාවෙන් ඉපිලී යමින් සිටියේය .

" මේ මාළිගාවනෙ බිසෝ...." මේඝ එසේ කියා සිටියේ තම මුරණ්ඩු පෙම්වතාට අවවාද කරන්නාක් මෙනි.

" මෙතන කවුරුත් නැතුවා.... කාරි නෑ එහෙනං මයෙ කුටියෙදි මං එහෙම කතා කරන්නං.... අය්යන්ඩි ..." සපුමල් ඇසක් වහන් කරමින් රහසින් මෙන් මේඝට පවසා සිටියේය.

" හාකො මලයන්ඩී..." මේඝද එසේ පැවසූ පසු දෙදෙනාම සිනහසුණෝය .

" ඒක නෙවෙයි ...." සපුමල් ගැඹුරු හුස්මක් ගත්තේය ..

" මට මයෙ අම්මන්ඩි මතක් වෙනවා ... " සපුමල් එසේ කියා තම නෙත් අග අත්ලෙන් පිසදැම්මේය.

" මට නොතේරෙනවා නෙවෙයි බිසෝ ... "

" කාරි නෑ ....මං දන්නවා ඔය ඇත්තන්ටත් කරන්න කිසිම දෙයක් නෑ කියලා ...." සපුමල් එසේ කියා බිමබලාගත්විට තම මලයන්ඩීගෙ කදුලු දැක දැක තමාට කිසිවක් කිරීමට ඈති නොහැකියාව පිළිබඳ මේඝ දුක් වුනේය.

සපුමල්ගේ නිමා නොවන කතා අතර මේඝගේ අවධානය සොරකම් කළ තවකෙකු ඔවුන් සිටින ස්ථානයට ඈතින් සිටියේය . මේඝ මේ මාළිගයේ නාදුනන කිසිවකුත් නොමැති නමුත් මේඝ ඒ කොලු ගැටයාව මින් පෙර කිසිදු අවස්ථාවක දැක නොමැත . ඔහු ඉතාමත් රූමත්ය. පිරිපුන් හැඩයෙන් යුත් ඔහුගේ සිරුර රන්වන් පැහැ විය. මෙතරම් අලංකාර රූ සපුවක් හිමිවිය හැක්කේ මාළිගාවේ බිසෝවරුන්ට පමණක් වුවත් ඔහු හැද සිටි ඇදුමින් ඔහු මාළිගාවේ බිසවක් නොවන බවත් ඔහු මාළිගාවේ සේවකයෙකු බවත් මේඝට වැටහුනේය. ඔහු මාළිගාවේ දාසයන් අදින ඇදුමින් සැරසී සිටියේය.ඕනෑම පුරුෂයෙකුහේ සිත වශී කරවන සුළු බැල්මක් හා රූ සපුවක් ඔහු සතු විය. ඔහුගේ ගමන් විලාසය ස්ත්‍රියකටත් වඩා ලාලිත්‍යයෙන් යුතු වූ අතර මේඝ ඒ දෙස පුදුමයෙන් යුතුව බලාසිටියේය. මේඝගේ අවධානය එක්වරම කැඩී බිදී ගියේ සපුමල්ගේ කෑ ගැසීමටය.

" මේඝ...."

-----------------------------

කතාව ලියන්න දැන් හෙන කම්මැලියි යකුනේ....ලස්සන කමෙන්ට් ටිකක් දාලා මාව ටිකක් මෝටිවේට් කරලා ගම්න ....අද බෝනස් දෙනවා... QueenKavi7 ගෙ birthday gift එක...😁

ෆලෝ පාරකුත් දාගෙන යන්න හොදේ....

Bye...❤️

බිසෝWhere stories live. Discover now