22. Jeju 🏝️ Part 1

Start from the beginning
                                    

JM : " අලුතෙන් වෙන්න දෙයක් නෑ...ටේ මගෙන් අහගන්නැතුව ගිහින් වාඩිවෙනවද.."

ජිමින් ටේගෙ පිටට අත් ⁣දෙකම තියල කවුච් එක ලගට යනකම්ම තල්ලු කරගෙන ගිහින් වාඩි කෙරෙව්වා.

JM : "දැන් මොකද දෙන්නම උදෙන්ම මෙහෙට පාත් වුනේ.."

යුන්ගි ⁣ඩෝනට්ස් තිබුන ප්ලාස්ටික් බෑග් එකක් ජිමින්ගෙ අතට දුන්නා.

V : "ඔයාගෙ ආදරනීය හස්බන්ඩ් අපිට කතා කරල කිව්වා ඔයාට කන්න ගෙනත් දෙන්න එයාට හදිස්සියේම කම්පනි එකට යන්න වෙනව කියල.අනේ මන්ද බං අපි හිතුව උබල දෙන්න බැන්දමවත් අපිට නිදහසෙ ඉන්න පුලුවන් වෙයි කියල.හනිමූන් එකට ගියත් අපි නැතුව බෑ.."

JM : "යාහ් පාප මිත්රයා..ඔහේටත් අපි ඕන වෙන දවසක් එයිනෙ..ම්..ඒක නෙවෙයි කුකී ඇයි මෙච්චර උදෙන් ගියෙ..මට කියන්නැතුව..මොකටද.."

SUGA : "ජිමිනා.. පවුල් ප්රශ්න නම් අපිට අදාල නෑ.හැබැයි කුකා කිව්වා එයාගෙ ඒන්ජල් හස්බන්ඩ් නිදාගෙන ඉන්න විදිහ දැක්කම ඇහැරවන්න හිතුනෙ නෑ කියල."

JM : "ආයිශ් හ්‍යොන්ග්..දැන් ඕක ඇති."

ජිමින් ටේ ලගින් ඉදගෙන ඩෝනට් එකක් අරගෙන කන්න පටන් ගත්තා.ඇත්තටම ජිමින් හිටියෙ පුදුම  බඩගින්නකින්.

V : "ආහ් තව දෙයක් ජිමිනා..කුකී කිව්වා ඔයාට ලෑස්ති වෙලා ඉන්න කියල..ජේජු යන්න හිහ්.."

JM : "ආහ් එයා එහෙම කිව්වද..ටේ ඔයාලත් යමුකො.."

ටේ ඇස් දෙක කරකලා ජිමින් දිහාට හැරුනා.

V : "ඔයාලගෙ හනිමූන් එකට ඇවිත් අපි මොන මගුලක් කරන්නද..බබා වෙන්නැතුව කාල ගිහින් ලෑස්ති වෙන්න...ම්..ජිමිනා?"

JM : " වේ?"

ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන ටේ දිහාට හැරුනා.

V : "ම්..මොකුත් ප්රශ්නයක් නෑ නේද?"

JM : "ආනී..මොකද එහෙම ඇහුවෙ?"

V : "මං නිකන් ඇහුවෙ.පරෙස්සමින් ගිහින් එන්න එහෙනම් හොදද.."

JM : "යාහ් මොකද මේ හැමෝම මට පරෙස්සමෙන් ඉන්න කියන්නෙ..ආහ්.."

SUGA : "ජන්ග්කුකා අපිට කිව්වා ඔයාව තනියම බාත්රූම් එකටවත් යවන්න එපා කියල හිහ්.."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now