05.Hyung,I'm Sorry

493 126 12
                                    

ලව් ගේම් එක කෙසේවෙතත් ජිමින්ව යාලු කරගන්න ගේම් එක ජන්ග්කුක්ට දැනුනෙ හරියට පලවෙනි ලෙවල් එකෙන් දෙවනි ලෙවල් එකට යාගන්න බැරි තරම් අමාරු ගේම් එකක් ⁣වගේ.

කවදහරි මේ වගේ කෙල්ලෙක් හම්බුනොත් නම් මේ තරම් වියදම් කරන කෙස්ගස් ටිකත් නිකන්ම සුදු පාට වෙයි කියල ජන්ග්කුක්ට හිතුනා.

ජන්ග්කුක් උත්සහ නොකලා නෙවෙයි.විවිධාකාර ලෝකෙ නැති දේවල් කියව කියව ජන්ග්කුක් ජිමින් පස්සෙන් ගියෙ ඒ මොනවහරි දේකින් ජිමින්ගෙ අවධානය ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.

JK : "ජිමින්ශී,අද ඔයාට ඕන දෙයක් ගන්න චාන්ස් එක තියෙනවා.හැමදෙයක්ම මගෙ ගානෙ.මොකද කියන්නෙ?"

"ටේත් ආවානම් මරු හැබැයි නේ.
අපි ටේටත් මොනාහරි අරන් යං නේද?"

"ම්ම්..ඔයා අද මොනවද ගන්න හිතාගෙන ඉන්නෙ?ඇදුම්?සපත්තු?"

"ජිමින්ශීශීශී!!!"

ජිමින් ජන්ග්කුක් දිහාට හැරුනා.

JK : "හී යාලුයි නේ.."

JM : "යාහ්..මට යන්න දෙනවද?"

ජිමින් ඇස් වලින්⁣ පෙන්නුවේ එයාගෙ ශර්ට් එකේ අතෙන් ඇද ඇද ඉන්න ජන්ග්කුක්ගෙ අත.

ජිමින් කොන්ඩෙත් ගස්සලා ඉස්සරහට ගියෙ ජන්ග්කුක් හිටපු තැනටම වෙලා ගල් වෙලා බලාගෙන ඉද්දි.

'පොඩි කමටද තියෙන ලොකුකම.අගල් දෙකක් උස නෑ.තව මට වඩා උස වුනානම් එහෙම කොහොම තියෙයිද.කිව්වෙ නම් කොහොමද..ආදරේ කරන විදිහ උගන්නන්නම් කියලා..යැයි යැයි..
එතකොට ආදරේ කරන්නෙ මෙහෙමද...මෙහෙම ආදරේ කරනවට වඩා හොදයි සදාකල් තනියම ඉන්නව..'

හොබියි යුන්ගියයි එක්ක හිනාවෙවී ඉස්සරහට යන ජිමින් දිහා බලාගෙන ජන්ග්කුක් කල්පනා කරා.

***********

Jimin POV

මගෙ මූනට කපටි හිනාවක් ආවෙ හිතේ හැටියට ජන්ග්කුක්ව අවුස්සන්න පුලුවන් වීමේ ප්‍රීතිය නිසා.

මං ජන්ග්කුක්ව පහු කරගෙන හොබී හ්‍යොන්ග් එක්ක ඉස්සරහට ආවෙ එයාව ගනන්වත් ගන්නැතුව.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now