💥 Auther 💥

1K 76 6
                                    

කොහොමද බබාල .ඔන්න ඉතින් අලුත් එකක් ගෙනාවා.අලුත් කිව්වට මේක Frist love ff එකේ season 02 .

ඒකෙ ඉවර වෙච්ච තැන ඉදන් මේක පටන්ගනී.වෙනසකට තියෙන්නෙ මේන් කැරැක්ටර් එක වෙනස් වෙන එක.

Criminal love එකේ මේන් කැරැක්ටර් එක ජන්කුක් .

Frist love කියෙව්ව වගේම මේකත් කියවයි කියලා හිතෙනවා.ඔයාල විසදගන්න බැරි වුන ගොඩක් දේවල් මේකෙන් විසදෙයි.

මේක කියවන්න කලින් ඔයාල First love කියවල ඉන්න.නැත්තන් තේරුම් ගන්න බැරි වෙයි.

එහෙනම් ඉතින් First chapter එකෙන් හම්බෙමු

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

එහෙනම් ඉතින් First chapter එකෙන් හම්බෙමු.අමුතුවෙන් intro එකක් ඕනෙ නෑ.First love එකේ හිටිය අයම තමා ඉන්නෙ.

Bunny Queen
💜️💜️💜️💜️

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now