💥 Author Note 💥

204 32 6
                                    


මුලින්ම පෙන්නන්නම්කෝ ජන්කුක් බබාල දෙන්නම.මේ ඉන්නෙ ඒ දෙන්නා.

එතකොට මේ ඉන්නෙ යුන්ගිගෙ බබා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


එතකොට මේ ඉන්නෙ යුන්ගිගෙ බබා.

මන් කිව්වනේ ඔයාලට surprise  එකක් දෙනවා කියලා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

මන් කිව්වනේ ඔයාලට surprise  එකක් දෙනවා කියලා.ඔන්න ඉතින්  surprise  එක කියන්න ආවේ.

මන් මේ වෙනකන් ලිව්ව හැම එකක්ම වගේ Girl x boy ඒවනේ

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

මන් මේ වෙනකන් ලිව්ව හැම එකක්ම වගේ Girl x boy ඒවනේ.සෝ මම වෙනසකටත් එක්ක ඩිසයිට් කරා Boy x Boy එකක් ලියන්න.

මේන් ශිප් එක විදිහට තියෙන්නෙ Yoonmin  ශිප් එක.පලවෙනි ශිප් ස්ටෝරි එක නිසා පොඩක් අවුල් ඇති.පලවෙනි එක නිසාම මන් mature content  දාන්නෙ නෑ ඕකට.

කැමති අය කියවන්නකෝ.කතාව account  එකේ ඇති.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️

🎉 Du hast 💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete) fertig gelesen 🎉
💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Wo Geschichten leben. Entdecke jetzt