A coincidence 😔❤

611 75 3
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
One month ago
Yoohi POV
@ the office

අපි හැමෝම ආයෙත් කොරියාවට ආවා. ආයෙත් ටික කාලෙකට කට්ටියට පොඩි නිදහසක් ලැබුනා. ජන්කුක් , ජිමින් , ටේහ්‍යුංට , හොබී නම් අපේ company වල වැඩ කරා. අද ජන්කුක් උදේම office එකේ එයාගෙ වැඩ ටිකත් කරලා මට ඉන්න කියලා කොහෙද ගියා

.
.
.
.
.
.
.
.
.

ජන්කුක් ආව වෙලාවෙ ඉදන් ම එකම file එකක් දිහා බලාගෙනම ඉන්නවා. මෙයාට අසනීපයක් ද මෙච්චර වෙලා කතා නොකර ඉන්නෙ හරියට මං ලොකු වැරැද්දක් කරා වගේනෙ.  මං ජන්කුක් ලගට ගියත් එයා මං දිහා නොබල file එකට මූණ දාගෙන ඉන්නවා. බැරිම තැන මං file එක උදුරල ගත්ත. ඔය බැලුවෙ...

🐰'' ඕක දෙනවා විහිලු නොකර මේක office එක ගෙදර නෙමේ.. මේක company එකක්.. ''

🌹'' ඇත්ත ද JK ... 😏 හරි ඒ වගේම මගෙ husband . උදේ ඉදන් මේ file එක දිහාම බලාගෙන ඉන්නෙ.. මොකක් ද මේකෙ තේරුම .. මේක office එක නම් මේක විතරද ඔයාට බලන්න තියෙන්නෙ කියන්න ඉතින් ''

🐰'' ඔයා ගෙදර යන්න දැන් හිටියට වැඩක් නෑ. තව ටිකෙන් Meeting එකක් තියෙනවා ඒකෙන් පස්සේ මං එන්නං ''

🌹'' කුකී ඔයාට මොකක්ද උනේ එකපාරටම ... මං ඔයාට වැරද්දක් කලාද ඔයා දන්නව ද මං ඊයෙ ඉදන් මේ වෙනකන්ම ඉවසන් හිටිය විදිහ.. ඔයා කතා නොකර ඉන්න කොට මට දුකයි...
ඒ නිසා මට කියන්න ප්‍රශ්නයක් නම් ... ''
මං එහෙමම ගෙදර ආවෙ ජන්කුක්ට කේන්ති ගියොත් office එක කියලා බලන්නේ නැති නිසා.

🐰'' ගෙදර යමු එන්න... ''
මං එලියට ඇවිත් ඉද්දි ජන්කුක් මාව ඇදගෙන ගෙදර එක්කගෙන ආවා. ගෙදර ආවත් ජන්කුක් මාත් එක්ක කතා කරෙත් නෑ. එයාට මොකක්ද වෙලා තියෙන්නෙ. මං ඒවත් හිත හිත ගිහින් රෑ කෑම ලෑස්ති කරලා ජන්කුක්ට කතා කරා.

⚘'' කුකී ඔයාට ප්‍රශ්නයක් ද..
ඔයා ආව වෙලාවෙ ඉදන් අමුතුයි.. කතා කරන්න කෝ කුකී මං මොකක් හරි වැරැද්දක් කලාද.. ''

🐰'' ඔයා කාල අස් කරල එන්න.. ''
එකපාරට නැගිටලා එහෙම කියලා ජන්කුක් උඩට ගියා. මං තාමත් කල්පනා කරේ එයාට මං කරපු වැරැද්ද මොකක් ද කියල.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now