Love you so much

564 74 6
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
.
.
හවස කට්ටියම Hotel එකේ main door එක ලගට ගියා. නම්ජුන් ආව වෙලේ ඉදලා ජන්කුක්ව හොයනවා. මොකද මේක එයාට වැදගත් වෙලාවක්.

🐨'' කෝ කුකී ආවෙ නැද්ද.. එයාව මෙතෙන්ට එන්න ඕන නෙ.. ''

🐹'' ආවෙ නෑ . මං දැක්කෙ නෑ පහලට එනව හැබැයි.. ''

🐣'' හියෝන්.. කුකී අප්සට් එකේ ඉන්නෙ.. යුහී සතියක ඉදලා කුකීට කතා කරල වත් නෑ.. ''
ජිමින් එහෙම කියද්දිම හැමෝටම හිනා ගියා. ජන්කුක්ට තියෙන්නෙ එසේ මෙසේ ප්‍රශ්න නෙමේ නිසා.

🐯'' හියෝන් අන්න එනවා.... ''

'' කොහොම ද... ''

🦄🐹🐨🐯🐱🐤'' හොදයි... ''

🦄'' මේ යූහී මීඩියා එයි අපි යමූ නේ... ''
ඔව් අද යූහි ආවා. ජන්කුක්ව සප්‍රයිස් කරන්න හැදුවත් එයා පහල හිටියෙ නැති නිසා යූහි ජිමින්ට කතා කලා.

⚘'' ඔප්ප මට කුකීව බලන්න ඕන ''

🐣'' ම ගිහිල්ල බලන්න කෝ ''
ජිමින් එක්ක කතා කරලා යූහි යන දිහා හැමෝම බලාගෙන හිටියා..

🏵'' එයා වෙනස් වෙලා ද... ''

🦄'' මොකක් හරි වෙලා තියෙනවා... ''

ඒ එක්කම එතෙන්ට ආවෙ යූහි එක්ක ආව private bodyguard එක්ක කතා කරන්න ගිය සෝවු. එයාගෙ අතේ ෆයිල් එකක් වගේම තව කවරයක් තිබුනා. ඒත් සෝවුගෙ මූණේ තිබුන හිනාව නැති වෙලා කියලා හැමෝටම තේරුනා.

🍃'' හොබියෝ මේ යූහි..
ආ.. ඔ.. ඔයාලා තාම මෙතන ද.. ''

🐤'' නූනා ඔය මොනවද යූහිගෙ මොනව හරිද...
කෝ දෙන්න බලන්න... ''

🍃'' දෙන්න බෑ.. මං එයාගෙ doctor මේක මං ලග තිබුනාවෙ.. ''
ඒකෙ මොනව තියෙන්න ඇත්ද... යූහිගෙ වෙනස් වීමත් ඒකට සම්බන්ධයි ද...
.
.
.
.
.
.
.
.

Jungkook POV

යූහී.. සතියක ඉදලා කතා කලේ වත් නෑ.. මං ගන්න කෝල් එකක් වත් ආන්ස්වර් කරන්නෑ.. කරදරයක් වෙලාවත් ද... නෑ .. නෑ ...
හියෝන්ල පහලට එන්න කිව්වෙ ඇයි දන්නෑ.. මට බෑ යන්න...

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now