My Everything ❤

615 77 5
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
Author POV

ජන්කුක් රොබ් එක පිටින් ම ගිහිල්ල first aid box එකත් අරගෙන ඇවිත් යුහී ලගින් ඉදගෙන බේත් දැම්මා. ඒකත් ඉවර කරල නැගිටින්න හදනකොට ජන්කුක්ට තේරුනා යූහි එයාවත් බදාගෙන ම නින්ද ගිහිල්ල කියලා. ජන්කුක්ත් එහෙමම හාන්සි උනේ නිදාගන්න.

ඒත් එක්කම යූහිට ඇහැරුනෙ දාපු බේත් දන්න ගත්ත නිසා. වටපිට බැලුව යූහි දැක්කෙ ෂර්ට් එකක්වත් නැතුව එයාව බදාගෙන ඉන්න ජන්කුක්ව. යූහී එකපාරටම ජන්කුක්ගෙන් ඈත් වෙලා මූණ දිහා බැලුවා..

🐰''මැණික නිදා ගන්න.. ''

⚘'' මට මැණික කියන්න එපා වල් හාවෝ. මං ඔයාගෙ නෙමේ නේ ''

🐰'' ඔයා මගෙ තමයි ''

⚘''නෑ.. නෑ... ඔයා පෙරේදා මට බැන්නා. දැක්කද වීදුරු අස් කරද්දි මට තුවාලත් උනා .. මාව තුවාල කරපු නිසා මං ඔයාගෙ නෙමේ කියල මම හිතා ගත්ත ... ''

🐰''මියානේ මැණික මට ඒ වෙලාවෙ මුකුත්ම හිතාගන්න බැරුව හිටියෙ.. ජිමින හියෝන් කිව්වම තමා මම තේරුම් ගත්තෙ...
කලින් කිව්වා නේ මගෙ නෙමේ කියලා ආ... එහෙනම් ඉතින්..... ''

ජන්කුක් එහෙම කියන ගමන් ම යූහිගෙ තොල් වලට නැමිලා යූහිව කිස් කලේ එදා රෑ එයාලා දෙන්නම එයාලගෙ ලෝකෙ අතරමන් වෙද්දි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
උදේ ඇහැරුන ජන්කුක් මුලින්ම දැක්කෙ තමන්ව බදාගෙන පපුවට ඔලුව තියාගෙන නින්දේ ඉන්න යුහිව. තාමත් ඊයෙ මූණෙ වේලුන කඳුලු පාරවල් එහෙමම හිටල තියෙනවා. බෙල්ලේ ඉදන් පහලට තිබුන මාර්ක් පපුව ගාවට විතරක් තිබුන ෂීට් එකෙන් ජන්කුක්ට හොදට පෙනුනා.

🐰'' යූහී නැගිටින්න ''
නලලට කිස් එකක් දීල ජන්කුක් යූට කතා කරද්දි එයා ඇස් ඇරල වටපිට බලන ගමන් නිදිමතේ ම ඔලුවත් අල්ල ගෙන ආයෙත් ජන්කුක්ට තුරුල් උනා.

⚘'' කුකී ... අනේ මගෙ ඔලුව රිදෙනවා 🥺.. ඇගටත් පන නෑ.. ''

🐰'' ඇදෙන් බහින්න එපා ඔහොම ඉන්න මං ඔයාගෙ බේත් ටික අරන් එන්නං.. ''

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα