wedding ❤

732 87 7
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
Taehyung POV

පාන්දරම යූහිව ලෑස්ති කරන වැඩේ තිබුනෙ ගායෝන්ට. ගායෝන් මාත් එක්ක උදේම යූහිව හම්බ වෙන්න ගියා. ඒ වෙද්දිත් එයාව ලෑස්ති කරලා ඉවරයි කියල Park අන්කල් කිව්වා.

🏵'' මං හිතුවෙ මට වැඩ වැඩි වෙයි කියලා.. ඒත් කෙල්ල ඉක්මනට ලෑස්ති වෙලා.. ජිමින් ඔප්පා ඇවිත් බලන්න කෝ යූහි අද princess කෙනෙක් වගේ ''
ගායෝන් එහෙම කියල එයාගෙ Earrings දෙක දැම්මා.

🐤යූහීට කුකී එවපු dress එක ලස්සනට තියෙනව නේ ටේ.. මං දැක්කෙත් දැන් නේ.. ''

🐯'' ඒක තමා.. ඊයෙ රෑ shopping mall එකේ නිකන් කඩි කාලා වගේ කුකියා හොබී එක්ක රණ්ඩු කර කර ඕක හොයාගත්තෙ ''
මං එහෙම කිව්වෙ ඊයෙ මහ රෑ අපිට හම්බ උන දස වදේ මතක් වෙද්දි..

𝘍𝘭𝘢𝘴𝘩𝘣𝘢𝘤𝘬...

මාව එක පාරටම ගැස්සිලා ඇහැරුනෙ කෝල් පෝන් එකට ආව කෝල් එකට. හොබී හියෝන්.. හියෝන් මට කිව්වෙ ඉක්මනට ලෑස්ති වෙලා එන්න ගමනක් යන්න තියෙනව කියල. මං ගායෝන්ට කියලා එයාල එක්ක ගියා.

🐰'' හියෝන් මේක එයාට අදින්න බෑ..
බලන්න ඇන්දොත් එයාව කවුරු හරි උස්සගෙන යයි.. ''
දැන් හරියට ම රෑ 11. 20 යූහීට ගැලපෙන එක dress එකක්වත් ජන්කුක්ට හම්බ උනේ නෑ.

🐯'' කුකී එයා කැමති මොන විදිහටද කියල හිතලා ඇදුමක් ගන්නව කෝ.. ''

🐱'' කුකී ඔයාගෙ suit එකේ පාටට බලල ගන්න.. නැත්නම් අද ගන්න බෑ.. ''

ටික වෙලාවක් යනකොට එයා ඇදුමක් තෝර ගත්තා. ඒකත් පැක් කරල යූහිගෙ ගෙදරට යැව්වා.

🐰'' මගෙ හොද පණ ගියා.. ''
.
.
Again future...

යූහිට මං ඒ ටික කියද්දි හිනා ගියා..
.
.
.
.
.
.
Author POV

ගායෝන් ටේහ්‍යුං එක්ක එලියට යද්දි ජිමින් මේඩ් කෙනෙක් එක්ක යූහිගෙ අඩුපාඩු බැලුවා.යූහි ජිමින්ට කතා කලා.

⚘'' ඔප්පා මට වතුර එක්ක ගෙනත් දෙන්න කෝ ''
ජිමින් වතුර එක දුන්නට පස්සෙ යුහී අතේ තිබුන බේතුත් බීලා ජිමින්ට හිනා උනා. කෙල්ලගෙ හුරතලෙ නිසා ජිමින්ටත් හිනා ගියා.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now